මාලිමාවට දීපු ගෙම්බා ඩයල් ප්‍රමාණය ශීඝ්‍රයෙන් සංකෝචනය වීගෙන යනවා නේද? ගෙම්බා කිව්වෙ වෙනදට අනික්වට දීල එපා වෙලා මේ පාර මාලිමාවට පැනපු උන් ටික. අනේ මන්දා හරි ඉක්මනට කළකිරිලා වගේ. 
සල්ලි දීලා නඩත්තු කරපු "මේ පාර මාලිමාවට" comment farm ටිකත් දැන් සල්ලි නැතුව විසිරිලා යන නිසා අාණ්ඩුවට බැනලා post එකක් දැම්මත් අනිත් පැත්තට කතා කරන්ඩ එකෙක් නෑ. උපන් ගෙයි ජෙපි හැත්ත නම් ඉඳල හිටල කියවගෙන එනවා, හැබැයි උන්ටත් අැන්කෝර් එක අල්ලන්න බල්ලෙක්වත් නෑ. මාර වැඩක් වුණේ.
ඊළඟට ඉතිරි වෙන්නෙ ඉතින් ඉරානෙ උතුරු කොරියාවෙ වගේ පොලීසිය දාලා මාධ්‍ය මර්ධනය කරලා දුක කියන උන්ගෙ කටවල් බලෙන් වහන්න විතරයි. එ‍්කත් ටික ටික පටන් ගන්න ලකුණු දැනටම පේන්න තියෙනවා නේ.
මේ යන විදිහට නොවැම්බර්වල හදා ගත්ත අාණ්ඩුව මාස තුනකින් එන පෙබරවාරි නිදහස් දිනේ සමරනකල්වත් තිබුණොත් සෑහෙන පුදුමයක්.

Last edited: