ගෝඨා සිරිසේනට Open කරන්නලු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දැන් පිට් වෙලා වගේ.නැත්නම් කඩන් යයි කියල බයේද...:D:confused:

    XMdX6wc.png

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    @dxx ආ සඳුන් බුවා AKA @Anatha sinhalu කොහොමද මේ දවස් වල ?

    @dilann දවසම මේකේ කාලකන්නි වෙන්නේ නැතුව රැකියාවක් කලානම් මොකෝ ?

    😂😂😂@nicjosh83 ඵකෙන් වරෙන් බං මොකද මේ අකුරු 3 ඵකක් හදන්😅😅
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙකම එකයිනේ... දෙන්නම සේනලා. එක හින්දා වෙන්න ඇති.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,016
    167,854
    113
    එකමත් එක රටක
    මම ඉඳල හිටලා කොනිත්තල යනවා.දවසක් එනවා නහරේ ඇල්ලෙන. ;-)
    අඩෝ එහෙමද , මට නම් උබව මතක් වෙන්නෙවත් නෑ බන්. ඔය උබ කැමති දෙයක් කරල පලයන් :lol: 🤦‍♂️
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    😂😂😂@nicjosh83 ඵකෙන් වරෙන් බං මොකද මේ අකුරු 3 ඵකක් හදන්😅😅

    එහෙම ඒවා නෑ.අනිත් එක 2007 එකක්. ඒවා දාලා උඹලව බය කරන්න බෑ. උඹ දැන් සඳුන් බුවා එකෙන් එන්නේ නැත්තේ ඇයි

    අඩෝ එහෙමද , මට නම් උබව මතක් වෙන්නෙවත් නෑ බන්. ඔය උබ කැමති දෙයක් කරල පලයන් :lol: 🤦‍♂️

    මටත් උඹව මතක් වෙන්නේ නෑ.ඒත් කිරියට අවොත් තියෙන්නේ උඹේ comment එකක්. ඇයි ඉතින් දවසම මෙකෙනේ.

    උඹට යාළුවො නැද්ද? කෙල්ලෙක් වත් ? දවසම මේකේ කාලකන්නි වෙන්න එපා බන්. උඹේ හොඳට කියන්නේ.
    ------ Post added on Jan 16, 2021 at 4:25 PM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    එහෙම ඒවා නෑ.අනිත් එක 2007 එකක්. ඒවා දාලා උඹලව බය කරන්න බෑ. උඹ දැන් සඳුන් බුවා එකෙන් එන්නේ නැත්තේ ඇයි

    අර උඹ කිව්ව anatha sinhalu ඵකෙන් ඵනවනේ.ඒ අැති.ඒ දෙකම මගේ කියල අැඩ්මින්ද උඹට කිව්වෙ නැත්නම් හීනයක් දැක්කද?😅😅
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    අර උඹ කිව්ව anatha sinhalu ඵකෙන් ඵනවනේ.ඒ අැති.ඒ දෙකම මගේ කියල අැඩ්මින්ද උඹට කිව්වෙ නැත්නම් හීනයක් දැක්කද?😅😅

    ඒවා හරි ලේසි වැඩ. ;-)
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒවා හරි ලේසි වැඩ. ;-)
    කියපංකො අපිටත් දැනගන්න..මාරයි බං උඹ නම්.😁😁😁තව නැද්ද මට account?😬
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,407
    113
    Kaduwela
    @dxx ආ සඳුන් බුවා AKA @Anatha sinhalu කොහොමද මේ දවස් වල ?

    @dilann දවසම මේකේ කාලකන්නි වෙන්නේ නැතුව රැකියාවක් කලානම් මොකෝ ?
    මැදමුලනේ ගූ අපුල්ලන නාවල සෙල්ස්මන් පොන්නය™ @2osama ගේ ෆේක් එකක් ඔය.
    අම්මව බෝගහ යට ඩීල් යවලා එනවා මෙතන රට හදන්න.🤣🤣🤣
     
    • Wow
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,016
    167,854
    113
    එකමත් එක රටක
    මටත් උඹව මතක් වෙන්නේ නෑ.ඒත් කිරියට අවොත් තියෙන්නේ උඹේ comment එකක්. ඇයි ඉතින් දවසම මෙකෙනේ.

    උඹට යාළුවො නැද්ද? කෙල්ලෙක් වත් ? දවසම මේකේ කාලකන්නි වෙන්න එපා බන්. උඹේ හොඳට කියන්නේ.
    දවසම නෑ බන් . හරියටම උබ එන වෙලාවටම තමයි මමත් එන්නේ. උබ කාලකන්නි වෙන්නේ නැත්නම් එච්චරයි. :lol:
    කිව්ව නේ , රස්සාවක් ඕන නම් cv එක pm කරපං. හැබැයි කෙල්ලොන්ගේ num නම් ඉල්ලන්න එපා. මෝඩ පොන්නයෙක්ව කෙල්ලොන්ට සෙට් කරල මටයි නෝන්ඩිය.
    එක දවසට reply 3කට වඩා reply කරන්න තරම් වටින එකෙක් නෙවෙයි උබ. හෙට වරෙන් ආයිත්. 🤟:lol:
     
    • Haha
    Reactions: dxx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    😂😂😂@nicjosh83 ඵකෙන් වරෙන් බං මොකද මේ අකුරු 3 ඵකක් හදන්😅😅
    මටත් මීටර් උනා වැඩේ. ඌ nicjosh83 ඒකෙ නම කැතකරන්න බයයි වගේ :lol:
     
    • Haha
    Reactions: dxx and dilann

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මැදමුලනේ ගූ අපුල්ලන නාවල සෙල්ස්මන් පොන්නය™ @2osama ගේ ෆේක් එකක් ඔය.
    අම්මව බෝගහ යට ඩීල් යවලා එනවා මෙතන රට හදන්න.🤣🤣🤣
    ඵහෙමද ඒක තමයි ඵහෙනම් කැසිල්ල..😅😅ගෝඨ ට විරුද්ධ උන්ව පේන්න බෑ..😅😅