ගේට්ටුව ඉස්සරහා මාලු කූරි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊයෙ උදේ 8 - 8.30 වගේ වෙලාවෙදි මොකෙක්හරි ගේට්ටුව ඉස්සරහට සාලයො 6ක් දාලා ගිහින් .සතෙක් අරන් යද්දි වැටුණා කියන්නත් බැ මලු කෑල්ලක් වත් , නෑ මාලුවන්ගෙ දත්පාරවලුත් නෑ. මං
    මන්නෙ තියන් ඉන්නෙ හොරෙන් පනින කැරියගෙ අතක් පයක් ගලවලම ගන්න

    අත්තම්ම විතරයි ගොඩක් වෙලාවට දවල්ට ගෙදර ඉන්නෙ. හොරෙක් පැනලා අත්තම්මට මොනාහරි කරොත් පොලිසියෙ උන් මාව මාසෙකට විතර රිමාන්ඩ් කරයිද දන්නෑ ආරක්ෂාවට කියලා.
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අනුරාධ පොන්නය කරවල කරන්න ගෙනාපු මාළු හලාගෙන ගිහින්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,452
    1
    62,170
    113
    Mother Earth
    අඩෝහ් මගේ සාලයො කූරි ටික. ඊ්යෙ බීල සාලයොත් අරන් එද්දි කූරි ටික මග වැටිලා. කමන්නෑ උබල ඒ ටික උයල කාපන්.
     
    • Haha
    Reactions: Hankook

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එළකිරියේ අසංකගේ ත්‍රෙඩ් එක බලන මාළු කූරියෝ දාපු අසල්වැසියා 👇

    511944.jpg
     
    • Haha
    Reactions: nkt

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අන්තිම ටිකේදි උබ ශ්‍රීලංකා පොලිසියට හීනියට මඩ පාරකුත් ගහලා නේද??
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,792
    28,161
    113
    නිකන් හම්බුන සාලයගෙ ජාතකේ හොයන්නෙ නැතුව ආච්චී එකක් බැදගෙන කාපන් අසංක. නාකි ගෑනුන්ට කැල්සියම් ඌනතාවට හොඳයි.
     
    • Haha
    Reactions: Mr.dark