මොනව ද මචං සන් බොක්ස් කියන්නේ ?ගේට්ටු කණු වලට සන් බොක්ස් දෙකක් දන්නේ ඇයි?
සිරි ලංකාවෙ විතරයි ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. හරි නම switch back boxමොනව ද මචං සන් බොක්ස් කියන්නේ ?
Thanks මචං.

අපේ උන් සන් සන් කියන්නෙ මොකක්ද කියල මාත් බැලුවෙ. සන්ක් නේද හරි නම. බිත්තියට වැලලෙන නිසා නේද ඒක කියන්නෙ.
1. bellගේට්ටු කණු වලට සන් බොක්ස් දෙකක් දන්නේ ඇයි?
පාරෙ යන උන්ද ලයිට් දාන්නෙ1. bell
2. light
පාරෙ යන උන්ද ලයිට් දාන්නෙ
sunk box කියන එක තමයි සිරිලංකාවේ සන් බොක්ස් කියන්නේසිරි ලංකාවෙ විතරයි ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. හරි නම switch back box
kiri walata tea kiyanneth lankawe un witharaiසිරි ලංකාවෙ විතරයි ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. හරි නම switch back box
uba mokakda kiyannekiri walata tea kiyanneth lankawe un witharai
සිරි ලංකාවෙ විතරයි ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. හරි නම switch back box
එකක් සමන්තටගේට්ටු කණු වලට සන් බොක්ස් දෙකක් දන්නේ ඇයි?
ඒ සංක් නේ. මම කිව්වේ සන් බොක්ස් එක. සිරි ලංකාවේ විතරයි පාවිච්චි වෙන්නේ.අලි බබා එකේ ඊබේ එකේ එහෙම ඇඩ් දාල තියෙන්නෙ ලංකාවෙ උන්ට විතරක් වෙන්ටෑ.![]()
කඩේකින් බත් එකක් ගන්න ගියාම බත්ද රයිස්ද කියල අහනවkiri walata tea kiyanneth lankawe un witharai