Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේමක් ගහන්න කොම්පීතරයක් අටව ගන්න බැලුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Custom එකක් build කරගන්නෙ නැතුව ඔය දෙකෙන් එකක් නම් ගන්න ඕනි ....

යට එක හොදයි ඉතින් නේ බන් ... අලුත් gen එකක් නෙ පුලුවන් නම් ඒකට යන්න බලපන්

GTX 1650 ගහගනින් දෙවෙනි එකට 1650 4GB V-Ram නිසා ශේප් ... 2010-2020 වගෙ ආපු ගේම් නම් ගේමක් නැ ගහතහැකි High, Medum .... ඊටපස්සෙ ඒවත් ශේප් එකෙ settings adjust කරන් ගහන්න පුලුවන් වෙයි ...

Gaming වලට නම් ඉතින් storage මදි වෙය් බන් ... එක්කො SSD එක 1TB upgrade කරගන්න ... නැත්තන් SSD එක boot drive කරල Gaming වලට Normal SATA Hard එකක් ගහගනින් මිල අඩුයි ගොඩක් ...

2නි එකෙ Processor එකනම් පට්ට අහ් ... තව අවුරුදු 5ක් 10ක් අල්ලන් ඉන්න පුලුවන් වෙය් ... ඊටපස්සෙ උඹට සල්ලි එකතු කරල හොද Graphic Card එකක් දාගන්නත් පුලුවන් ....

2නි PC ගන්න බලන්න ..... GTX 1650 දාගන්න ... සුපිරියක් ....

[QUOTE="Mr.Robot, post: 30206848, member: 586910"] Custom එකක් build කරගන්නෙ නැතුව ඔය දෙකෙන් එකක් නම් ගන්න ඕනි .... යට එක හොදයි ඉතින් නේ බන් ... අලුත් gen එකක් නෙ පුලුවන් නම් ඒකට යන්න බලපන් GTX 1650 ගහගනින් දෙවෙනි එකට 1650 4GB V-Ram නිසා ශේප් ... 2010-2020 වගෙ ආපු ගේම් නම් ගේමක් නැ ගහතහැකි High, Medum .... ඊටපස්සෙ ඒවත් ශේප් එකෙ settings adjust කරන් ගහන්න පුලුවන් වෙයි ... Gaming වලට නම් ඉතින් storage මදි වෙය් බන් ... එක්කො SSD එක 1TB upgrade කරගන්න ... නැත්තන් SSD එක boot drive කරල Gaming වලට Normal SATA Hard එකක් ගහගනින් මිල අඩුයි ගොඩක් ... 2නි එකෙ Processor එකනම් පට්ට අහ් ... තව අවුරුදු 5ක් 10ක් අල්ලන් ඉන්න පුලුවන් වෙය් ... ඊටපස්සෙ උඹට සල්ලි එකතු කරල හොද Graphic Card එකක් දාගන්නත් පුලුවන් .... 2නි PC ගන්න බලන්න ..... GTX 1650 දාගන්න ... සුපිරියක් .... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom