කොල්ලනේ පොඩි උදව්වක් දියල්ලා. අවරුදු ගාණකින් ගේම් එකක් ගහලා නෑ. වැඩ ඇරිලා යන පාරේ තියෙන ෂොප් එකේ ගේම් පීසී වල ස්පේක් දාලා තිබ්බා. එකක් ගත්ත තදබල දොලදුකක් ආවා. ලොකු ලොකු සීන් නෑ. අන්තිම අප්ඩේට් එක තියෙන්නේ ගේමක් එහෙම ගහලා 2012 - 13 වගේ. මේ පහල දාලා තියෙන පීසි දෙකන් 2019 - 20 වගේ වෙනකල් වත් ගේමක් ප්ලේ කර ගන්න පුළුවන් වෙයිද. මොකද ඒ දෙක තමා පඩියෙන් ගන්න පුළුවන් ලෙවල් එකේ තියෙන්නේ. අනික්වට යන්න තව මාසයක් බලන් ඉන්න වෙනවා
මේක තමා ලාබෙටම තිබ්බේ
AMD Ryzen5 – 5600GT CPU
B550M Mainboard
16GB DDR4 RAM
AMD Radeon RX Vega 8 graphic
500GB NvMe SSD
Windows 10
මෙකත් මොකක් හරි කොර ගන්න පුළුළුන්
AMD Ryzen7 – 8700G CPU
B650M Mainboard
16GB DDR5 RAM 5600MHZ
AMD Radeon 700M (or GTX1650)
500GB Nvme SSD
750W
දෙකම වැඩක් නැද්ද? වැඩ්ඩෝ උදව් කරත්වා
මේක තමා ලාබෙටම තිබ්බේ
AMD Ryzen5 – 5600GT CPU
B550M Mainboard
16GB DDR4 RAM
AMD Radeon RX Vega 8 graphic
500GB NvMe SSD
Windows 10
මෙකත් මොකක් හරි කොර ගන්න පුළුළුන්
AMD Ryzen7 – 8700G CPU
B650M Mainboard
16GB DDR5 RAM 5600MHZ
AMD Radeon 700M (or GTX1650)
500GB Nvme SSD
750W
දෙකම වැඩක් නැද්ද? වැඩ්ඩෝ උදව් කරත්වා