ගේමක් ගහල පලවෙනි තට්ටුව හැදුව යාළුවනේ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තාරක හදන තට්ටු තුනේ ගෙදර පලවෙනි තට්ටුව හදල ඉවරයි
    දෙයියො තමයි සල්ලි දීල තියෙන්නෙ
    ටික්ටොක් හිටිය උන් දන්නව මේකිගෙ කටේ තරම
    අවුරුද්දකට විතර කලින් මේකිගෙ ලයිව් එකේදි මං මේකිව මඩවලා මේකි අත්දෙක උස්සලා මන්තරයක් උස්සලා පුහ් පෝහ් කියල ඒකියෙ සාපෙ වැදිල මං සතියක් ඇතුලත මැරෙනව කියල බ්ලොක් කරා

    දැං අඩනව මේකිගෙ චරිතය ඝාතනය කරනවලු. පොඩි එකාට බත් කවන ගමන් ටික්ටොක් ලයිව් ඇවිත් කුනුහරප කියන එකී දැන් පත්තිනි. පෞ පෞ
    අර මූන ඇදකරල හව්සැඩ් කියන පොන්නය තමයි මේකිගෙ දුක නිවන්නෙ.

    This post is shared via TikTok Lite. Download TikTok Lite to enjoy more posts: https://www.tiktok.com/tiktoklite