ගේම් එකකට කොච්චරක් වියදම් කරලා තියෙනවද?

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    Forza Horizon 5, Arma 3 දෙකම සල්ලි වලට ගත්තේ. 50ක් වගේ ගියා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,776
    1
    51,665
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි දීල නම් අරගෙන නෑ. ළගදි ප්ලේ කරේ...

    Titanfall 2
    Ori and the blind forest 1,2 (පට්ට ගේම් එක ස්ටෝරි එකක් එක්ක යන්නෙ )
    Tiny bang story (puzzle game ekak )
    Fallout4 ( මල ජරාවක් මට නම් )
    Cod infinite warfare ddownload wena gaman thiyenne
     
    • Like
    Reactions: EnIgma001

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,794
    113
    සල්ලි දීල නම් අරගෙන නෑ. ළගදි ප්ලේ කරේ...

    Titanfall 2
    Ori and the blind forest 1,2 (පට්ට ගේම් එක ස්ටෝරි එකක් එක්ක යන්නෙ )
    Tiny bang story (puzzle game ekak )
    Fallout4 ( මල ජරාවක් මට නම් )
    Cod infinite warfare ddownload wena gaman thiyenne

    ඇයි RDR2 ගහන්නැත්තෙ
     
    • Sad
    Reactions: Nidarshana_k

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,236
    113
    Kaer Morhen
    thewitcher.com
    සල්ලි දීල නම් අරගෙන නෑ. ළගදි ප්ලේ කරේ...

    Titanfall 2
    Ori and the blind forest 1,2 (පට්ට ගේම් එක ස්ටෝරි එකක් එක්ක යන්නෙ )
    Tiny bang story (puzzle game ekak )
    Fallout4 ( මල ජරාවක් මට නම් )
    Cod infinite warfare ddownload wena gaman thiyenne
    Infinity warfare crap level >>>> fallout 4 crap level
     
    • Wow
    Reactions: Nidarshana_k

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Tetris thamai - 0 USD
    giphy.gif

     
    • Like
    Reactions: Solo Rider

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ekane, asawata gannawa passe baladdi tama gana gana terenne, danata mythic characters 2kama tynawa leg characters 2i mythic guns 7 leg 33i leg vehical 4i

    game gahannama kiyala ipad 9 ekakut gatta :dull:
    Mn nam draw adinne na. battlepass witarai ganne. og s2 idala tiyenawa. s1 ghost witarai natte
     
    • Like
    Reactions: Sara_LK

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    League of Legends skins වලට ඩොලර් 100ක් වගේ වියදම් කරල ඇති. ඒ කාලෙ ආතල් එකටනෙ, ඒ නිසා දුකක් නෑ. දැන් නම් අවුරුදු ගාණකින් ගැහුවෙ නෑ loosing streak එකක් සෙට් වෙලා එපා වෙලා අත ඇරිය.