ගේම් කාරයෝ පොඩ්ඩක් එන්න !
මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියනව.ඒක මෝඩ ප්‍රශ්නයක්ඩ මන්ද.ඒත් අහන්නම්.

මේකයි සීන් එක.මට Assassins creed.Revelations ආයිත් ගහන්න හිතුන.
ඉතින් Download කලා.ගැහුවා.ඒකේ Altair ගේ එක ඇඟිල්ලක් නෑනේ.

හරියටම කියනවනම් මුද්ද දාන ඇඟිල්ල.

මේක මම දැනුයි දැක්කේ.මට ඒක මාර ගැටලුවක් ඇයි ඒ?කවුරු හරි දන්නවනම් කියන්නකෝ

hikz