ඔන්න කොල්ලනේ පොඩි භාණ්ඩයක් අරගෙන ආවා හෙන කාලෙකට පස්සෙ.
.භාණ්ඩයක් කිව්වට එහෙමම නෙවේ,මේක වෙබ් සයිට් එකක්.
මේකෙන් ඉතින් වැඩි ප්‍රයෝජනයක් තියෙන්නෙ ඉතින් අපේ ගේම් ගහන අමාරුව තියෙන කස්ටියට තමයි..
පට්ට ආතල් ගේම් දැක්කම ඉතින් ගහන්නමනේ හිත.එක්කෝ කඩෙන් ගන්නවා, නැත්තම් බාගන්න එක තමයි කරන්නේ.ඒත් ගේම් එක Install කලාට පස්සේ වැඩ කරන්නේ නෑ කියලා අවුලක් ආවොත් කොහොමට තියෙයිද?

අහන්න දෙයක් නෑ ඉතින් මල් යායක් පනිනවනේ.ඒකට විසඳුමක් තමයි මේ සයිට් එකෙන් දෙන්නේ.
මේ සයිට් එකේ තියෙනවා පොඩි Search Bar එකක්.අන්න ඒ Search Bar එකේ අපිට ඕනෙ ගේම් එකේ නම ටයිප් කරලා "Can you run it" බොත්තම එබුවම ඔන්න පුතේ ලස්සනට Results ටික එනවා.ඊට පස්සෙ පුලුවන් මේ ගේම් එක ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.
පහළින් දාන්නම් මගේ Results ටිකක්.
මෙන්න සයිට් එක -----> Can you run it
මේ Crysis 3 වලට මගේ results..
මේ Battlefield 3
එහෙනම් සුබ!!!