Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගේම් ගහන්න කියලා ලැප් එකක් ගත්තා සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ

[MEDIA=imgur]FCc3Vuu[/MEDIA]

[MEDIA=imgur]7TRRqsU[/MEDIA]

පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා

හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ

ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max, 48GB, 1TB එකක්ම ගත්තා. සාමාන්යෙන් මම ලැප් එකක් අවුරුදු 7-8ක් යූස් කරනවා. කලින් එක දැනට අවුරුදු 10ක් විතර, ඒක නිසා ස්පෙක් පුලුවන් තරං තියන එකක් ගත්තෙ

[MEDIA=imgur]9XSdNjR[/MEDIA]

[MEDIA=imgur]MERKlL7[/MEDIA]

සිල්වර් කලර් එක ගත්තෙ. ගොඩක් කල් ගියත් සිල්වර් කලර් එකේ ෆිනිශ් එක ඩැමේජ් වෙන්නෙ නැහැ (මගේ ලඟ Space black M3 එකක් ටික කාලයක් තිබ්බා හෙවි යූසේජ් එකකදි දාර වල පාට ටිකක් අඩුවෙන වගේ ගතියක් සෙට් උනා

අනික කලර් එක පොඩ්ඩ ඇත්නම් සීරෙනවා, පෝට් ටික ලඟ සීරෙනවා එහෙම සීරුනාම ගොඩක්ම පේනවා, ඒත් මගේ 2015 ලැප් එකේ බොහොම පොඩි ඩැමේජස් තියෙන්නෙ මේ තරම් යූස් කරලත්)

අහන්න එපා මේක අරන් මොනවද කරන්නෙ කියලා

එලකිරි එනවා

යූටියුබ් බලනවා

ඊමේල් බලනවා

සිංදු අහනවා

*ල බලනවා

[SPOILER="මේක"]

iOS/Android App development

2D/2.5D/HD2D Game development (Godot engine)

BE Development, Java, GO, Node and what not

Docker

Video editing (Final Cut Pro, Motion)

AI/ML (Developing models to run on the Edge/Phone)

Software stack

Android studio

XCode

Most of the InteliJ tools

Godot Engine

Docker

Final Cut Pro

Motion

VSCode

Blender

Pixelmator Pro

[/SPOILER]

[QUOTE="NEMISIS, post: 30606273, member: 494668"] මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ [MEDIA=imgur]FCc3Vuu[/MEDIA] [MEDIA=imgur]7TRRqsU[/MEDIA] පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max, 48GB, 1TB එකක්ම ගත්තා. සාමාන්යෙන් මම ලැප් එකක් අවුරුදු 7-8ක් යූස් කරනවා. කලින් එක දැනට අවුරුදු 10ක් විතර, ඒක නිසා ස්පෙක් පුලුවන් තරං තියන එකක් ගත්තෙ [MEDIA=imgur]9XSdNjR[/MEDIA] [MEDIA=imgur]MERKlL7[/MEDIA] සිල්වර් කලර් එක ගත්තෙ. ගොඩක් කල් ගියත් සිල්වර් කලර් එකේ ෆිනිශ් එක ඩැමේජ් වෙන්නෙ නැහැ (මගේ ලඟ Space black M3 එකක් ටික කාලයක් තිබ්බා හෙවි යූසේජ් එකකදි දාර වල පාට ටිකක් අඩුවෙන වගේ ගතියක් සෙට් උනා අනික කලර් එක පොඩ්ඩ ඇත්නම් සීරෙනවා, පෝට් ටික ලඟ සීරෙනවා එහෙම සීරුනාම ගොඩක්ම පේනවා, ඒත් මගේ 2015 ලැප් එකේ බොහොම පොඩි ඩැමේජස් තියෙන්නෙ මේ තරම් යූස් කරලත්) අහන්න එපා මේක අරන් මොනවද කරන්නෙ කියලා එලකිරි එනවා යූටියුබ් බලනවා ඊමේල් බලනවා සිංදු අහනවා *ල බලනවා [SPOILER="මේක"] iOS/Android App development 2D/2.5D/HD2D Game development (Godot engine) BE Development, Java, GO, Node and what not Docker Video editing (Final Cut Pro, Motion) AI/ML (Developing models to run on the Edge/Phone) Software stack Android studio XCode Most of the InteliJ tools Godot Engine Docker Final Cut Pro Motion VSCode Blender Pixelmator Pro [/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom