මගේ ලඟ මෙන්න මේක තමයි තිබුනෙ
පහු ගිය අවුරුදු දෙකේ මේක ටිකක් ස්ලෝ වෙලා තිබුනා. Thanks to intel processor. ඒ උනාට කොහොම හරි ඇදගෙන ආවා
හැබැයි දැන් අප්ග්‍රේඩ් එකකට කාලෙ හරි (හරි නෙමෙයි Upgrade කරන කාලෙ පහු වෙලා) කියලා හිතිලා තිබුනෙ
ඒක නිසා M4 එකක් ගන්න ඕන කියලා බල බලා හිටියෙ. ඒක නිසා M4 Max, 48GB, 1TB එකක්ම ගත්තා. සාමාන්‍යෙන් මම ලැප් එකක් අවුරුදු 7-8ක් යූස් කරනවා. කලින් එක දැනට අවුරුදු 10ක් විතර, ඒක නිසා ස්පෙක් පුලුවන් තරං තියන එකක් ගත්තෙ
සිල්වර් කලර් එක ගත්තෙ. ගොඩක් කල් ගියත් සිල්වර් කලර් එකේ ෆිනිශ් එක ඩැමේජ් වෙන්නෙ නැහැ (මගේ ලඟ Space black M3 එකක් ටික කාලයක් තිබ්බා හෙවි යූසේජ් එකකදි දාර වල පාට ටිකක් අඩුවෙන වගේ ගතියක් සෙට් උනා
අනික කලර් එක පොඩ්ඩ ඇත්නම් සීරෙනවා, පෝට් ටික ලඟ සීරෙනවා එහෙම සීරුනාම ගොඩක්ම පේනවා, ඒත් මගේ 2015 ලැප් එකේ බොහොම පොඩි ඩැමේජස් තියෙන්නෙ මේ තරම් යූස් කරලත්)
අහන්න එපා මේක අරන් මොනවද කරන්නෙ කියලා
එලකිරි එනවා
යූටියුබ් බලනවා
ඊමේල් බලනවා
සිංදු අහනවා
*ල බලනවා

iOS/Android App development
2D/2.5D/HD2D Game development (Godot engine)
BE Development, Java, GO, Node and what not
Docker
Video editing (Final Cut Pro, Motion)
AI/ML (Developing models to run on the Edge/Phone)
Software stack
Android studio
XCode
Most of the InteliJ tools
Godot Engine
Docker
Final Cut Pro
Motion
VSCode
Blender
Pixelmator Pro