උඹල මොනවද මේ දවස් වල ගහන games?
මම වැඩිපුරම කැමති stealth ගේම් වලට.
දැනට ගහපුවගෙන් කැමති
- Sniper Ghost Warrior 2
- Sniper Ghost Warrior 3
- Tom Clancy's Splinter Cell: Blacklist
- Tom Clancy's Ghost Recon Wildlands
අනිත් ඒව
- Cricket 19
- Age of Empires
- Commandos
උඹල කැමති Games සහ පාවිච්චි කරන Graphics Card එකත් දාමු බලන්න
මම වැඩිපුරම කැමති stealth ගේම් වලට.
දැනට ගහපුවගෙන් කැමති
- Sniper Ghost Warrior 2
- Sniper Ghost Warrior 3
- Tom Clancy's Splinter Cell: Blacklist
- Tom Clancy's Ghost Recon Wildlands
අනිත් ඒව
- Cricket 19
- Age of Empires
- Commandos
උඹල කැමති Games සහ පාවිච්චි කරන Graphics Card එකත් දාමු බලන්න