ගේම් හදන / හදන්න ඉගෙනගන්න අයට FB Group එකක්.

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Game Developers Unite!
    FB Group: https://www.facebook.com/groups/272120357746050

    ගේම් හදන අය සදහා (නැතිනම් ඒ ගැන උනන්දු අය සදහා). Unity3D, Unreal Engine, නැතිනම් වෙන ඕනෑම ගේම් ඉන්ජින් එකක්. C# / C++ / C නැතිනම් වෙන ඕනෑම ලැන්ග්වේජ් එකක්. ගේම් හැදීම සම්බන්ද ඕනෑම දෙයක් පෝස්ට් කරන්න.

    Group for all Game Developers. Specially for Indie (Solo) developers. Unity3D, Unreal Engine, or any other game engine you maybe using. C# / C++ / C or any other language you might be coding with. Post anything related to Game Development.
    Cheers!
     
    • Like
    Reactions: Ragna_SL and 0x9

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මේක හදල තියන engine එකේ මොකද්ද ? Linux වල පුලුවන්ද ඒ engine න් develop කරන්න ?
    Unity + C#. Free assets ඕන නම්, ගන්න පුළුවන් Unity assets store එකෙන් හරි Mixamo වගේ සයිට් වලින් හරි. Tutorials: Unity Learn section, Youtube (good channels: Brackeys, Jimmy Vegas, Code Monkey, Jason Weimann, etc)
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Unity වලින් හදලා තියෙන්නේ..
    මෙන්න Linux වලට setup කරගන්න හැටි

    Good Luck!
    එල එල මචන් තැන්ක්ස්
    Unity + C#. Free assets ඕන නම්, ගන්න පුළුවන් Unity assets store එකෙන් හරි Mixamo වගේ සයිට් වලින් හරි. Tutorials: Unity Learn section, Youtube (good channels: Brackeys, Jimmy Vegas, Code Monkey, Jason Weimann, etc)
    මචන් තැන්ක්ස්, high-end graphics card එකක් ඕන development වලට ? මගේ තියෙන්නේ ටිකක් පරණ Radeon 8850M graphics.. latest Linux driver නැති නිසා opencl cores detect වෙන්නේ නෑ
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එල එල මචන් තැන්ක්ස්

    මචන් තැන්ක්ස්, high-end graphics card එකක් ඕන development වලට ? මගේ තියෙන්නේ ටිකක් පරණ Radeon 8850M graphics.. latest Linux driver නැති නිසා opencl cores detect වෙන්නේ නෑ
    ලිනක්ස් වල නම් Unity යූස් කරලා නැති නිසා ඒක දන‍් නෙ නෑ. Graphics card එක නම් 2GB වගේ තිබ්බොත් හොදයි, නැත්තම් ලැග් වෙනවා. RAM minimum 4GB.
     
    • Like
    Reactions: 0x9