ගේම් හෙල්ප් :(

PrinceKAM

Member
May 26, 2016
930
108
0
බණ්ඩාරගම
කම්මැලිකමට පොන් එකෙන් ප්ලේ කරන්න හොද android ගේම් එකක් කියන්නකෝ....... :):)
9otae8D.png
 
Last edited:

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    dead target hodai wage :cool::cool::cool::cool::cool:

    පට්ට බන් මම වෙපන් ඔක්කොම ගත්ත අන්තිම එක එහෙම සුපිරි.ඇබ්බැහි වෙලා වගේ ගැහුවෙ...
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    ලොකු කතාවක් නෑ සොම්බින්ට වෙඩි තියන්ඩ තියෙන්නෙ වෙපන් අරන්.ඒත් පට්ට ආතල් :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ෆෝන් එකෙන්ද
    මන් හිතුවේ මැෂින් එකෙන් කියල:confused::confused:
    මන් ගහන්නේ නයි game එක විතරයි බන් එක විතරමයි තියෙන්නෙත්:sorry::sorry: