ගේසි කියන්නෙ අනුරාධගෙ ෆේක් එකක්ද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එයාටත් අවධානෙ ඕන
    කෙල්ලෙක්නම් කුනුහරුප ignore කරල ඩීසන්ට් හැසිරෙනවනෙ. එහෙම නැතිව මේං මං කෑල්ල කියල ඒව පස්සෙ එල්ලි එල්ලි යන්නෙ නෑනෙ.


    උබලට මතක ඇතිනෙ අස්මි අක්කි සරා අක්කි එහෙම මේකෙ හැසිරුන විදිය.

    සමහර විට ගේසි කියන කෙනාටත් අනුරාධට වගේ ABCD ඇති.
    හැබැයි පෙගින්බෝයි කියලත් හිටියෙ ගේසිම තමයි.
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එයාටත් අවධානෙ ඕන
    කෙල්ලෙක්නම් කුනුහරුප ignore කරල ඩීසන්ට් හැසිරෙනවනෙ. එහෙම නැතිව මේං මං කෑල්ල කියල ඒව පස්සෙ එල්ලි එල්ලි යන්නෙ නෑනෙ.

    උබලට මතක ඇතිනෙ අස්මි අක්කි සරා අක්කි එහෙම මේකෙ හැසිරුන විදිය.
    Gesi Is a wesi. That's why
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ඊයේද කොහෙද ඕක කිව්වා.

    ආ මේ තියෙන්නේ.

    මාත් ත්‍රෙඩ් එක දැක්කා.

    ඔය ගෑනු කෙනෙක් නං වෙන්න බෑ.

    ඔහොම එන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. බ්ලොක් කරලා දානවා මිසක්.

    අනුරාධගේ ෆේක් එකක්ද කොහෙද.

    Lksri ද මොකක්ද කියන්නේ අර පරණ නෙගටිව් නිවිස් මේකේ කොපි පේස්ට් කරන හාදයාද.

    මිනිහව නං මම ඉග්නොර් දාලා තියෙන්නේ.

    නැත්තං කිරියට ආපු ගමන් තියෙන්නේ ලංකාවේ පරණ නිවුස් මේකේ දාලා. ඒවත් සී නිවුස් එකෙයි ගොසිප් ලංකා එකෙයි යන නෙගටිව් නිවුස්. කාත් කවුරුත් නැති සයිකෝ කාරයෙක් වගේ. ඉග්නොර් කරලා දැම්මා දැන් මාස ගානකට කලින්.
     
    • Haha
    Reactions: Wadakaru

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    @Geshi95

    my-girl-shes-not-getting-any-attention.png
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,309
    113
    Narcissistic Sociopath Manipulator
    ali express black friday kiyala tiyenne boru ganan da
    ඇත්ත ගණන්. බඩු 100ක් විතර ගෙන්නුවා රුපියල් 300 ගානේ. පලවෙනි ඕඩර් එකට ගොඩක් වෙලාවට ෆ්‍රී ශිපින්ග් එක්ක රුපියල් 300යි.අන්තිමට බ්ලොක් වුනා කියහන්කො අකවුන්ට් 20ක් විතර.
     
    • Like
    Reactions: Wadakaru