Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
@#$ ගේ පුතා !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මේ @#$ ගේ පුතා !! $% වැඩ කරන්න එපා හරිද? මං තෝව #$%# හරිද? 18 + කතා ටිකක් ඇහුනා. හරි ස්ද්දෙන්. මං මගේ ලස්සන හීන ලෝකෙන් දඩ බඩාස් ගා එලියට පැන්නා,

හරි හරි මං හැදිච්ච @#$ ගෙ පුතෙක් වගෙ කියන්නම්කෝ.

සද්දෙ ඇති දිහාවට මං ඉගිල්ලුනෙ මටත් නොදැනීම. හරි හරි කළනය්යා අහඉ දැන් මං ඉගිලෙන්න පටන් ගත්තෙ කවද්ද කියලා. හතර ගාතෙන් ගියා කිවොත් " ගල් බලකාය " පෙරට එයි. කෝකටත් මන් දිව්ව කියන්නම්කෝ.

යන ගමන් පස්ස හැරිලා බැලුවෙ ගෙදර ඇත්ති එලියට ආවොත් ගිහිල්ල හමාරයි කියලා.

හරි හරි දන්නෝ දනිති නෙ ගෙදර ඇත්තියන්ගේ හැටි සොබාව..කංකරච්චලෙ අඳෝනාවා නැතිනම් බර බරේ පටන් ගත්තම චුට්ටක් වෙන්න සර් රෙන්ඩර් වෙන්න ඕනැනේ.

කෝකටත් මං පය ඉක්මන් කොරලා එතනට ගියා. මෙන්න බොලෙ බුවා ල දෙන්නෙක් සංස්කෘතෙන්ම වැඩ. වට වෙල එක 25 ක් විතර අනිමිසලෝචනේ

මයෙ අප්පෝ ඇත්තමයි . නොමිලේම ටෙලෙවිසොන් ඩ්රාමා එකක්.

චුට්ටක් ඇහුන් කන් දුන්නා . මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ.

" මෙහා ගෙදර එකා වැට පැනලා"

ආයත් අහනවා තේරෙන්නැද්ද මන්දා. වැට පැන්නම නැත්නං කඩුල්ල පැන්නම කොරටුව තමා.

ඒකා වැට පැනලත් ඉවරනං ආය මොන මගුලට හගිස්සනවද මන්දා.

මං වට පිට බැලුවා ඊලඟට මොනවා කරන්නද? කියලා. ගෙදර ගියොත් ආය එනව සුම්මා.

අම්මට &^ මෙන්න බොලේ එලකිරි කෑල්ලක්. මට උන් හිටි තැන් අමතක වුණා.

ගමන!!!!! මට ඉතින් විස්ල් පාරක් දෙන්න නොහිතුනාම නෙවි.

කෝකටත් ෆොලො කරල බලනවා.

යන්නේ නම් ස්ටෑන්ඩ් එක පැත්තට. නැවතුනා. හෙමින් කිට්ටු කරලා බලන්නෝන.

" ක්රාස්!!!! තව ඩින්ගෙන් වාහනයකට අඩයක් තමා."

" මොකද @#$ ගේ පුතෝ පාර බලන් යන්න බැරිද? වාහනේ හිටපු එකා බිරුවෙ "

අරකිට පෙනෙන්න නෝන්ඩි වෙන්නත් බැහැනෙ මං කට වහන් ස්ටෑන්ඩ් එක දිහාවට ගියා.

දැම්මෙ නැත්ද මේකි ප්රේමාන්විත බැලමක්. මං ෆුල් හොල්මන්. ම්ං සත්වනක් ප්රීතියෙන් පිනා ගොස් පපුව ඉදිරියට දමා ගමනත් චුට්ටක් වෙනස් කරගෙන ගියේ අර මොකද්ද අභිමානෙන්.

නොදකින් නොදෝමකින්. ඒකි හිනාවෙල තියෙන්නෙ මගේ පිටිපස්සෙන් ආපු එකාට නේ. අර යන්නෙ ඇඟේ වැදි වැදි.

කොහොමත් ඉතින් අනුන්ගෙ එවා මොකටද? මූදේ ඉන්නෙ එක මාලුවය?කොහොමත් $% වැඩ කරන්න බැහැනෙ?

බැරිම නෙවි ඉතිං

කවුරු කොහොම කෙසේ කිව්වත් මගෙ ලඟ ඔය $% වැඩ නැහනෙ?අම්මපා

ආය මගෙ " රෝඩ් මාස්ටර් ' වැඩේ පටන් ගත්තා.. ඔව් ඔව් ඇවිදින්න පටන් ගත්තා.

පය දාච්ච බල්ලා වගෙ පාර පුරා ඔහේ ඇවිදින්න එපා කියලා මට ගෙදර ඇත්ති කියනවා. ඒකෙ ආතල් එක දන්නෙ අපි නෙව?

ඔන්න ගෙයකින් මට සින්දුවක් ඇහුණා

සින්දු ඇනෝ විස්තරේ කියය මං හිතන්නේ. ම්.ම්.ම්.ම්. මෙන්න ඒ සින්දුව.

බල්ල පිදුරු කන්නෙත් නැහැ

මස් මංශ කවලා

අම්මපා මුන්ට කියන්න වෙන සින්දු ඇත්තේම නැතිද? බල්ලෝ ගැන ඇරෙන්න? මොනවා හරි ලියන්නත් එපාය?

උණ පුරුකෙ දැම්මත් නැහැ ඇදේ ඇරෙන්නෙ කියලා කියනවා නෙ බල්ලගෙ වළිගේ. කවුද හැබෑට ඔය වගේ ඔළ මොට්ටල වැඩක් කරන්න ඇත්තේ.ඇත්තද මන්දා

අම්මෝ දැන්නම් මට බඩගිනියි යකෙක් කැන්න. මේ දවස් වල යක්කුත් නැහැනෙ බෙහෙතකටවත්. යක්ෂ වෙසින් ඉන්න මිනිස්සු මිසක්. කොහොමත් කලට වේලාවට ගෙදර නොගියොත් බඩගින්නෙ තමා

කෝකටත් මම පය ඉක්මන් කරල ගෙදරට සෙන්දු වුණා.

මං ඉවරයි. ගෙදර ඇත්ති දොරකඩ. දුම්මල වරම අතට අරගෙනම.

ඔය එන්නෙ දඩාවතේ ගිහින් කන වෙලාවට හරියට.

මං නගුට පස්සත් බාගේ හංගං කූඩුවට රිංගුව.

ප: ලි:

හැම නොහොබිනා මිනිස් වැඩ්කදීම බලු වැඩක් හෝ බැල්ලිගේ පුතා කීම ගැන තරයේ විරුද්ධතාවය ප්රකාෂ කරමි.

මීට බලු සංගමයේ සභාපති

[QUOTE="pereramauk, post: 23688860, member: 559770"] [SIZE="5"]අඩෝ මේ @#$ ගේ පුතා !! $% වැඩ කරන්න එපා හරිද? මං තෝව #$%# හරිද? 18 + කතා ටිකක් ඇහුනා. හරි ස්ද්දෙන්. මං මගේ ලස්සන හීන ලෝකෙන් දඩ බඩාස් ගා එලියට පැන්නා, හරි හරි මං හැදිච්ච @#$ ගෙ පුතෙක් වගෙ කියන්නම්කෝ. සද්දෙ ඇති දිහාවට මං ඉගිල්ලුනෙ මටත් නොදැනීම. හරි හරි කළනය්යා අහඉ දැන් මං ඉගිලෙන්න පටන් ගත්තෙ කවද්ද කියලා. හතර ගාතෙන් ගියා කිවොත් " ගල් බලකාය " පෙරට එයි. කෝකටත් මන් දිව්ව කියන්නම්කෝ. යන ගමන් පස්ස හැරිලා බැලුවෙ ගෙදර ඇත්ති එලියට ආවොත් ගිහිල්ල හමාරයි කියලා. හරි හරි දන්නෝ දනිති නෙ ගෙදර ඇත්තියන්ගේ හැටි සොබාව..කංකරච්චලෙ අඳෝනාවා නැතිනම් බර බරේ පටන් ගත්තම චුට්ටක් වෙන්න සර් රෙන්ඩර් වෙන්න ඕනැනේ. කෝකටත් මං පය ඉක්මන් කොරලා එතනට ගියා. මෙන්න බොලෙ බුවා ල දෙන්නෙක් සංස්කෘතෙන්ම වැඩ. වට වෙල එක 25 ක් විතර අනිමිසලෝචනේ මයෙ අප්පෝ ඇත්තමයි . නොමිලේම ටෙලෙවිසොන් ඩ්රාමා එකක්. චුට්ටක් ඇහුන් කන් දුන්නා . මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ. " මෙහා ගෙදර එකා වැට පැනලා" ආයත් අහනවා තේරෙන්නැද්ද මන්දා. වැට පැන්නම නැත්නං කඩුල්ල පැන්නම කොරටුව තමා. ඒකා වැට පැනලත් ඉවරනං ආය මොන මගුලට හගිස්සනවද මන්දා. මං වට පිට බැලුවා ඊලඟට මොනවා කරන්නද? කියලා. ගෙදර ගියොත් ආය එනව සුම්මා. අම්මට &^ මෙන්න බොලේ එලකිරි කෑල්ලක්. මට උන් හිටි තැන් අමතක වුණා. ගමන!!!!! මට ඉතින් විස්ල් පාරක් දෙන්න නොහිතුනාම නෙවි. කෝකටත් ෆොලො කරල බලනවා. යන්නේ නම් ස්ටෑන්ඩ් එක පැත්තට. නැවතුනා. හෙමින් කිට්ටු කරලා බලන්නෝන. " ක්රාස්!!!! තව ඩින්ගෙන් වාහනයකට අඩයක් තමා." " මොකද @#$ ගේ පුතෝ පාර බලන් යන්න බැරිද? වාහනේ හිටපු එකා බිරුවෙ " අරකිට පෙනෙන්න නෝන්ඩි වෙන්නත් බැහැනෙ මං කට වහන් ස්ටෑන්ඩ් එක දිහාවට ගියා. දැම්මෙ නැත්ද මේකි ප්රේමාන්විත බැලමක්. මං ෆුල් හොල්මන්. ම්ං සත්වනක් ප්රීතියෙන් පිනා ගොස් පපුව ඉදිරියට දමා ගමනත් චුට්ටක් වෙනස් කරගෙන ගියේ අර මොකද්ද අභිමානෙන්. නොදකින් නොදෝමකින්. ඒකි හිනාවෙල තියෙන්නෙ මගේ පිටිපස්සෙන් ආපු එකාට නේ. අර යන්නෙ ඇඟේ වැදි වැදි. කොහොමත් ඉතින් අනුන්ගෙ එවා මොකටද? මූදේ ඉන්නෙ එක මාලුවය?කොහොමත් $% වැඩ කරන්න බැහැනෙ? බැරිම නෙවි ඉතිං කවුරු කොහොම කෙසේ කිව්වත් මගෙ ලඟ ඔය $% වැඩ නැහනෙ?අම්මපා ආය මගෙ " රෝඩ් මාස්ටර් ' වැඩේ පටන් ගත්තා.. ඔව් ඔව් ඇවිදින්න පටන් ගත්තා. පය දාච්ච බල්ලා වගෙ පාර පුරා ඔහේ ඇවිදින්න එපා කියලා මට ගෙදර ඇත්ති කියනවා. ඒකෙ ආතල් එක දන්නෙ අපි නෙව? ඔන්න ගෙයකින් මට සින්දුවක් ඇහුණා සින්දු ඇනෝ විස්තරේ කියය මං හිතන්නේ. ම්.ම්.ම්.ම්. මෙන්න ඒ සින්දුව. බල්ල පිදුරු කන්නෙත් නැහැ මස් මංශ කවලා අම්මපා මුන්ට කියන්න වෙන සින්දු ඇත්තේම නැතිද? බල්ලෝ ගැන ඇරෙන්න? මොනවා හරි ලියන්නත් එපාය? උණ පුරුකෙ දැම්මත් නැහැ ඇදේ ඇරෙන්නෙ කියලා කියනවා නෙ බල්ලගෙ වළිගේ. කවුද හැබෑට ඔය වගේ ඔළ මොට්ටල වැඩක් කරන්න ඇත්තේ.ඇත්තද මන්දා අම්මෝ දැන්නම් මට බඩගිනියි යකෙක් කැන්න. මේ දවස් වල යක්කුත් නැහැනෙ බෙහෙතකටවත්. යක්ෂ වෙසින් ඉන්න මිනිස්සු මිසක්. කොහොමත් කලට වේලාවට ගෙදර නොගියොත් බඩගින්නෙ තමා කෝකටත් මම පය ඉක්මන් කරල ගෙදරට සෙන්දු වුණා. මං ඉවරයි. ගෙදර ඇත්ති දොරකඩ. දුම්මල වරම අතට අරගෙනම. ඔය එන්නෙ දඩාවතේ ගිහින් කන වෙලාවට හරියට. මං නගුට පස්සත් බාගේ හංගං කූඩුවට රිංගුව. ප: ලි: හැම නොහොබිනා මිනිස් වැඩ්කදීම බලු වැඩක් හෝ බැල්ලිගේ පුතා කීම ගැන තරයේ විරුද්ධතාවය ප්රකාෂ කරමි. මීට බලු සංගමයේ සභාපති[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom