ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ පාලනය බාරගන්නා විට රට තිබුනේ උගන්ඩාව ඉතියෝපියාව වගේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
ආණ්ඩුව තවම ලදරුවෙක් බවත් ලදරු ආණ්ඩුවකින් බල්ටි බලාපොරොත්තු නොවන ලෙසද කී ඔහු අද ආණ්ඩුවේ සිටින ඇමැතිවරු කැපකිරීම් කරන බවද පැවසීය.
බදු වැඩි කර ඇත්තේ තාවකාලිකව බවත් මේ වන විට රජය විසින් යුරෝපා මාළු තහනම ඉවත් කර ගෙන ඇති අතර ඉදිරියේදී ජී.එස්.පී. ප්ලස් සහනයද ලබා ගෙන ඒවායේ සහන ජනතාවට ලබා දෙන බවද වැඩි දුරටත් පැවසීය.
http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/145079/?utm_source=twitterfeed&utm_medium=facebook