ගොං රන්ජා - විහිළු...

  • Dec 18, 2013
    535
    98
    28
    ගොං රන්ජා - විහිළු...

    1570428350-Rnajan-Ramjakae_l.jpg


    සජිත්ගෙන් අපිට පුදුම කරදරයක් තියෙන්නේ-රංජන්
    October 7, 2019 11:22 am - ada derana


    එක්සත් ජාතික පක්ෂයට ඇති ලොකුම චෝදනාව වන මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් සියයට අනූවක් විසඳා අවසන් බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසයි.

    ගම්පහ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    බැඳුම්කර වංචාවෙන් වූ පාඩුව බිලියන 11ක් බවත් බන් බිලියන ‍12ක් හොයලා ආයතන 26ක් අත්අඩංගුවට ගෙන තහනම් කර අවසන් කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ තම පක්ෂයේත් වැරදි ඇති බවත් ඒවා සුළු වැරදි බවත්ය.

    මේ අතර එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දවසේ පැය 24න් පැය 20ක් ජනතාවට සේවය කරන බවත් එතුමා තම කාර්යන් කිරීම සඳහා අළුයම අවදි වන පුද්ගයෙකු බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    “සජිත මහත්තයා උදේ පාර්නර 4-5ට නැගිටිනවා. අපිට කෝල් කරනවා. අපිට පුදුම කරදරයක්. මම කිව්වා ඔබතුමා ජනාධිපති වුණොත් මෙහෙම කෝල් දෙන්න එපා මම ජිවිතේට කථා කරන්නේ නෑ.“ යැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අරූ ඇවිත් බිලියන ගානකට විදලා ගියා..එකෙක් හිටියේ නෑ දෙමල පරයට විරුද්ධව නඩුවක් දාගන්න..
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    උඹලා මර නින්දේ ඉන්නේ කියලා පොර දන්නවා... ඒකයි... පොරත් මේ ඊයේ පෙරෙදා තමයි නැගිට්ටේ. දැන් ගෝඨා භයට නින්ද යන්නේ නෑලු...
    ​
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    887
    113
    එතකොට ආර්යාවට යුතුකම්
    කරන්න වේලාවක් නැනේ මේ යකාට