ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා

මේකේ ඇත්තක් තියෙනවාද?

  • ඔව්

  • නෑ

Results are only viewable after voting.

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා කියල බයියෙක් උදේ පාන්දර කිව්වා. මොකුත් නොකර නිකම් හිටියනම් මෙහෙම වෙන්නේ නෑලු!
    මට හිතෙන්නෙත් මෝඩ පාලකයෝ ඇවිත් රට හදනවා කියල මෝඩ වැඩකරන එකට වඩා මොකුත් නොකර ඉන්න එක හොඳයි කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,543
    167,024
    113
    එකමත් එක රටක
    අඩුම ගානේ රටේ මිනිස්සුන්ට කතාවක් වත් කරාද මෙච්චර ප්‍රශ්න තියෙද්දී මූ. මොන පොන්සියෙක් ද බන්.
    හොරෙන්ම පැනල ගියා. :ROFLMAO:
    මූට කවි ලිව්වා උන් හිටිය නේ. 🤭 ,
    ගෝටා එකක් කාලයකට කලින් කතා කරල ඌ මීටරයක් කියලා හිතිච්චි එකෙකුත් හිටිය කිරියේ.. එක්කෝ ඌ බොරුවක් කිව්වා. නැත්නම් ඌ එදත් කතා කරල නෑ .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ada ude dara bayyek share karapu post ekak

    ගෝඨාභය ඔබ යා යුතුමය...
    ▶️
    ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...
    ▶️
    ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...
    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.
    🔸
    ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...
    🔸
    ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)
    🔸
    ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...
    🔸
    ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)
    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...
    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..
    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..
    ඔව් ඔබ යා යුතුමය...
    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...
    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..
    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..
    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..
    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."
    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..
    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...
    🙏
    🇱🇰

    නිලන්ත සත්සර ගමගේ
    ✍️

    source :
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,543
    167,024
    113
    එකමත් එක රටක
    මනුස්සයෙක් වගේ කියලා ඉල්ලා අස්වෙන්න තිබුණා. එහෙම නැතුව හොරෙක් වගේ පැනලා යන්නේ නැතුව
    මොකෙක්වත් කතාවක් ලියලා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැතුව ඇති.
    ඉත්න් ඌ කොහොමද කතාවක් වත් කරන්නේ තනියම හිතල.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොකෙක්වත් කතාවක් ලියලා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැතුව ඇති.
    ඉත්න් ඌ කොහොමද කතාවක් වත් කරන්නේ තනියම හිතල.
    ඒ උනාට army එක නම් කැරි නේද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොකෙක්වත් කතාවක් ලියලා දෙන්න ඉදිරිපත් වෙන්නේ නැතුව ඇති.
    ඉත්න් ඌ කොහොමද කතාවක් වත් කරන්නේ තනියම හිතල.
    කිංස්ලි සුදේව දෙන්නම කලින්ම ගියානෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩුම ගානේ රටේ මිනිස්සුන්ට කතාවක් වත් කරාද මෙච්චර ප්‍රශ්න තියෙද්දී මූ. මොන පොන්සියෙක් ද බන්.
    හොරෙන්ම පැනල ගියා. :ROFLMAO:
    මූට කවි ලිව්වා උන් හිටිය නේ. 🤭 ,
    ගෝටා එකක් කාලයකට කලින් කතා කරල ඌ මීටරයක් කියලා හිතිච්චි එකෙකුත් හිටිය කිරියේ.. එක්කෝ ඌ බොරුවක් කිව්වා. නැත්නම් ඌ එදත් කතා කරල නෑ .

    අඩෝ එහෙම උනුත් හිටියද බන් ? ඕකුන්ව අල්ලලා මරමු. 🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා කියල බයියෙක් උදේ පාන්දර කිව්වා. මොකුත් නොකර නිකම් හිටියනම් මෙහෙම වෙන්නේ නෑලු!
    මට හිතෙන්නෙත් මෝඩ පාලකයෝ ඇවිත් රට හදනවා කියල මෝඩ වැඩකරන එකට වඩා මොකුත් නොකර ඉන්න එක හොඳයි කියල.
    ඇත්ත ඇත්ත ගෝටා ලංකාවේ ලොකුම ගනිකාව වුනා. හැමෝම හොදට පාවිච්චි කරා "ඔයා හරි සෙක්සි" කිය කිය. 🤭🤭🤭
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ගොටාබයට යන්න උනේ රට හදන්න ගිය නිසා කියල බයියෙක් උදේ පාන්දර කිව්වා. මොකුත් නොකර නිකම් හිටියනම් මෙහෙම වෙන්නේ නෑලු!
    මට හිතෙන්නෙත් මෝඩ පාලකයෝ ඇවිත් රට හදනවා කියල මෝඩ වැඩකරන එකට වඩා මොකුත් නොකර ඉන්න එක හොඳයි කියල.
    මෝඩ පාලකයෝ පත් කරන් මුකුත් නොකර තියන් ඉන්න මොකටද පාලකයෝ පත් කරන්නේ.උබ හිතන්නේ මෙක තවුතිසාව කියලද මුකුත් නොකර හිටියම ඔක්කොම ඉබේ පහල වෙන්න.උබලත් අනේ මන්දා බන්වා මෙවා ප්‍රසිද්ධියේ දානවනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ada ude dara bayyek share karapu post ekak

    ගෝඨාභය ඔබ යා යුතුමය...
    ▶️
    ඔබ සිංහල බෞද්ධයන්ගෙ චන්දයෙන් පත් වූ බව රුවන්වැලි සෑය ඉදිරියෙ දිවුරුම් දුන් දිනයේදීම කාදි නල් ඇතුළු පිරිස ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගෙන කූරගල, මුහුදු විහාරය වැනි සිද්ධස්ථාන සුරැකූ නිසා ඔබට ම්‍රස්ලිම්වරුන් ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ ම්‍රස්ලිම් අන්තවාදි සංවිධාන තහනම් කල නිසා ම්‍රස්ලිම් රටවල් ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ MCC ගිවිසුම අත්සන් නොකළ නිසා ඇමරිකාව ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ වරායෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදුන් නිසා ඉන්දියාව ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ රණවිරුවන් නිදහස් කළ නිසා ඔබට මානව හිමිකම් සංවිධාන විරුද්ධ විය...
    ▶️
    ඔබ NGO සංවිධාන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතු යෑයි කියූ නිසා ඔවුන් ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ වාහන පර්මිට් නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගෙ වරප්‍රසාද කප්පාදු කල නිසා ඔවුන් ඔබට විරුද්ධ විය..
    ▶️
    ඔබ මත්කුඩු වලට තිත තබන්නට උත්සාහ කළ නිසා කුඩ්ඩන් ඔබට විරුද්ධ විය...
    ▶️
    ඔබ පාතාලය නවත්වන්නට වෙර දැරූ බැවින් පාතාලය ඔබට විරුද්ධ විය...
    ඒ සියළු විරුද්ධවාදීන් එක මිටට එක රොදට එකතු විය.
    🔸
    ඔබ කොවිඩ් වසංගතයෙන් විශාලවක් වීමට ගිය මේ රට බේරා ගැනීම ගුණමකුවන්ට අමතක විය...
    🔸
    ඔබ තමන්ගෙ පෞද්ගලික කාර්ය මණ්ඩල හා පරිවාරක රථ සීමා කරමින් ජනාධිපති වියදම් කපා හැරීම ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ රජගෙදරින් නික්ම බිමට සිමෙන්ති ඇතිරූ සාමාන්‍ය නිවසක සිට රට පාලනය කළේය..
    ( ඔවුහු රටම ගිනි තබමින් ඔබව නැවතත් රජ ගෙදරට පලවා හැරියේය..)
    🔸
    ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ වසර ගණනාවක් මහපාරෙ උද්ඝෝෂණය කළ උපාධිධාරීන් 55000 කට රස්සා දුන් බව ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ සරසවි ප්‍රවේශය 33% කින් වැඩි කල බව ඔවුන්ට අමතක විය..
    🔸
    ඔබ වසර දෙකක් තුළ අනුන් ගත් ඩොලර් බිලියන 08 ක ණය ගෙවූ බව ඔවුන්ට අමතක විය...
    🔸
    ඔබ ගෝලීය ආර්ථික අර්බුදය සහ දශක හතරක වැරදි ආර්ථික අර්බුදයෙ බිල්ලක් බවට පත් විය...
    ( පෝලිං හැදුනේ ඔබේ වැරදි ආර්ථික කළමණාකරණය නිසා යැයි ඔවුහු උපකල්පනය කළහ.)
    ඔබ රට කළේ ලෝක ඉතිහාසයේ පහළ වූ දරුණුතම වසංගතයක් සහ රුසියානු යුක්රේන යුද්ධය නිසා ලෝකයෙ ආර්ථිකය කඩා වැටුණු අසීරු අසාමාන්‍ය කාලයකය...
    එවැනි අසාමාන්‍ය පරිසරයක ඔවුන් ඔබෙන් සාමාන්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු විය..
    ඔබ අර්ධ පරිණාමිකයන් සිටිනා රටකට නව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහද ඕනවටත් වඩා දුන්නේය..
    ඔව් ඔබ යා යුතුමය...
    ඔබට විරුද්ධව දහසක් ගල් මුගුරු සහිත අත් ඉහළට එසවෙද්දි ඔබ ඔවුන්ට විරුද්ධව ඉහලට එස වී තිබූ තුවක්කු බටය පහතට හෙලන්නට අණ දුන්නේය...
    වන සිවුපාවුන් වැනි මිනිසුන් වැනි මිනිසුන් මැද.. දෙවි දේවතාවුන් වැනි මිනිසුන්ට තැන නැත..
    ඒ නිසා ඔබ යා යුතුමය.. කෙලෙහිගුණ නොදත් ජාතියක් ඇති රටක තනතුරින් පමණක් නොව රටින්ම යා යුතුය..
    අනගාරික ධර්මපාලතුමා පැවසූ පරිදි..
    ' මේ රට දෙසට හිසවත් දමා ඔබ නිදා නොගත යුතුය.."
    කයිවාරුකාරයන්ට, පම්පෝරිකාරයන්ට, ශෝභන කාරයින්ට රට බාර දී ඔබ අසුනෙන් බැස යා යුතුය..
    ගෝඨාභය රාජපක්ෂ නම් වූ උත්තරීතර මනුෂ්‍යයානෙනි ඔබ අනිවාර්යයෙන්ම නික්ම යා යුතුමය... ඔබට මේ රට සුදුසු නැත...
    🙏
    🇱🇰

    නිලන්ත සත්සර ගමගේ
    ✍️

    source :

    මෙන්න මේක තමයි සීන් එක. ගොඩක් අය ඉන්නවා මෙහෙම හිතන. ගෝට කරපු බූරු වැඩ ඔක්කොම හොඳ වැඩ කියල උන්ට පේන්නේ .

    මේ @Jack_Sparrow දාපු පොස්ට් එකේ තියෙන කතා සෙට්වෙලා වෙනම චිත්‍රයක් පේනවා
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    :ඔබ සාපෙළ අසමත් ලක්ෂයකට රැකියා දුන් බව ඔවුන්ට අමතක විය:
    ☝️
    මෙන්න මේකනං වැදගත් තීරණයක් එතකොට දුප්පත්කම නැති වෙනවනේ
     
    • Angry
    Reactions: sakuntha1996

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    මෝඩ පාලකයෝ පත් කරන් මුකුත් නොකර තියන් ඉන්න මොකටද පාලකයෝ පත් කරන්නේ.උබ හිතන්නේ මෙක තවුතිසාව කියලද මුකුත් නොකර හිටියම ඔක්කොම ඉබේ පහල වෙන්න.උබලත් අනේ මන්දා බන්වා මෙවා ප්‍රසිද්ධියේ දානවනේ.
    උඹ නොදන්නව ඇති, රාජපක්ක කෙනෙක් රජ පුටුවෙ ඉන්දලා උන් විඳින සැප දැකලා සතුටක් උපදවාගන්න අමුතු පෙරේතයො කොට්ටාසෙකුත් මේ රටේ ඉන්නවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,654
    1
    4,501
    113
    Matale
    රට හදන්න වුවමනාවක් තියෙනවා නම් ජනාධිපති කෙනෙක්ට තියෙන්න ඕන උපරිම බලතල මිනිහට තිබුණා. රට කෑවා.
     
    • Like
    Reactions: topkollek