ගොටාබය තායිලන්තයට පැමිණෙයි. ජායාරූප🔥

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ගෝටා තායි මසාජ් එකක් එහෙම දම්මගෙන සැපේ ඉදී වගේ 😂
     
    • Like
    Reactions: SK29

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,992
    113
    burn-after-reading-burn-after-reading-gifs.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    වෙලාවකට පව් කියලා හිතෙනවා බන්..
    මෙහෙම ලොකෙ වටේ පච වෙන්න ඕන නැහැ මොනව උනත්..
    මෙහෙට ඇවිත් හිටියනම් හරි..

    #gohomegota2022
    Oya karakenne enna thamai, wahallu kade yanakan unta secure place eka SL witharai. Wahallu innakan mun rajakaranawa... :(
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    Oya karakenne enna thamai, wahallu kade yanakan unta secure place eka SL witharai. Wahallu innakan mun rajakaranawa... :(
    ඔන්න ඔහේ මෙහෙ ඇවිත් වත්තේ කාබනික වගායක් කරන් ඉන්න කියහන්..
    පව් ඉතින් උද්දච්ච මානසික රෝගියා වුනත්..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    #GoThailandGota

    අහසේත් නැත පොලවෙත් නැත සැග වෙනු හැකි තැනක්
    පවු පලදෙන විට දුවන්ට මුහුදේත් නැත මගක්.

    මොන අමාරුවට බෙගේත් ගන්නද දන්නේ නෑ තයිලන්ඩ් ගියේ ???
     
    • Haha
    Reactions: hasithayad

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,349
    32,073
    113
    ඔන්න ඔහේ මෙහෙ ඇවිත් වත්තේ කාබනික වගායක් කරන් ඉන්න කියහන්..
    පව් ඉතින් උද්දච්ච මානසික රෝගියා වුනත්..
    Maina athulu paulama dollars walin horakapuwa aragena ona pukak karagaththata apata moko, eth hora kapuwa ganna ekek naha mun hora kapuwagen tika tika deela kata wahanawa hama ekagema...
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    දන් සින්හලුන්ට අමතකය්නේ බම්ස් ස ජනෆතිකමේ හිටීයාදවත් කියලා...ඇය් බන්ස් ස තාම කැලේ පැන පැන ඉන්නේ.....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    I think this is not a good thing. He should not be a person begging a place to reside in comparison to other members who were with his government like Rajapaksa brothers and sons. It is not Gota basically responsible for this crisis but his Big brother who governed this country for decade and Basil who did great disaster in terms of finance and politics. Ranil also held 2015 to 2019 but had no good governance in the name of so-called Yahapalana government. Seems Gota had no idea of politics and capacity for post he held and he was got trapped.

    Initially persons who did mass disaster to the country are living happily here and all sins dashed to one guy.This would be a good life learnt lesson to all who willing to come to politics
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් සතියක් දෙකක් ගියානේ. දැන් සිහලුන්ට අමතක ඇති. ආව නම් හරි.
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    upcoming news

    ගොටාබය ඉන්දියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය රැසියාවට පැමිණෙයි. ජායාරූප🔥

    ගොටාබය ඉතාලියට පැමිණෙයි. ජායාරූප🔥

     
    • Haha
    Reactions: hasithayad