ගොටා අමු මොඩයෙක් - මම ගොටා උනා නම්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුලින්ම - පවුලෙ ඇයො හිරෙ දාලා, උන්ගෙ දෙපල රාජසන්තක් කරලා දානවා
    චන්දෙට වියදම් කරපු ඇයො ඔඩිට් කර්ලා උන්ගෙ සියලු බදු අය කරගන්නවා,,
    අර ලයිට් රෙල් එකෙ බඩු ගෙනියන්න බෑ කියපු එකා, අගලෙ අගලෙ කැලි වලට කපලා වෙලල මොර ටැන්කියෙ මොරුන්ට බයිට් එකට දානවා
    ජොනියාගෙ කට සුපර් ග්ලු දාලා වහල දානවා

    කොරොනා එද්දි

    රටට පිටින් එන උන් එ එ තොටුපොලවල් ආසන්නයෙම කොරන්ටීන් සොන් වලට දාලා, එවා ඇතුලෙම හොස්පිටල් දාල, එවායෙ වැඩ කරන උන්ට පඩි 4ක් ගුනෙයක් ගෙවලා, උනුත් එකෙම දාල තියනවා
    මාලු බොට්ටු වලටත් එ සෙතෙමයි.
    එහෙම කරානම් රටෙ මිනිස්සු කොර්නා වලින් ටිකක් බෙරගන්න පුලුවන් හොද වැක්සීන් එකක් එනකම්, - නවසිලන්තෙ කරා වගෙ -
    රස්සා නැති වෙන සියලු දෙනාට රජයෙන් කන්න බොන්න දෙනවා , රට ලොක් ඩවුන් කලානම් රස්ස නැහි වෙන්නෙ ටුවරිසම් සහ ඊට අනුබද්ද සෙට් එකට ගොන් බාස්, මාස 2ක් 3ක් මැක්ස් අදින්න වෙන්නෙ, එ අතරෙ උන්ට වෙන මොනා හරි කරන්න සෙට් කරන්න ඔන

    හොටෙල් කැමති උන්ගෙ බිල්ඩින්ග් වර්ටිකල් ෆාමින් වලට හරවනවා, කුකුල්ලු- මිරිදිය මාලු ඇති කරන්න පුලුවන් තට්ටු බිල්ඩින්ග් වල

    ආයෙ පාර්ලිමෙන්තු චන්දෙට පක්ස දෙසපාලනෙ අහොසි කර්ලාදාලා, පුත්ගලික දෙසපාලනෙ ගෙනවා, ඉල්ලන හැම එකාම තමුන්ගෙ ෆිල්ඩ් සුදුසුකම් එක්ක ඉල්ලන ඇමති කම කලින්ම කියන ඔන, වැඩියෙන්ම මනාප ගන්න උන් එ ඇමති කමට දානවා, ඊගාව මනාප එකා උප ඇමති හරි රාජය ඇමති හරි කරනවා, ආයෙ 2ක් නෑ,

    තියෙන විදෙශ සන්චිත ටික කලමනාකරනය කර ගන්න පුලුවන් මිනිස්සු මහබැනුවට දාල, පුලුවන් තරම් පොර -කැම -බෙත් - තෙල් ඉම්පොර්ට් කර්ලා ගොඩ ගහගන්නවා

    මෙ ටික කොලා නම් 2025 නෙවී මැරෙනකම් ගොටා ජනපති,

    එහෙම කරලාත් අරගල කොරන්න ආවනම්

    අරගලෙ පටන් ගනිපු දවසෙම ගොල්ෆෙස් එකෙ යුදහමුදා පෙරහුරුවක් තියෙලා, වැඩෙ අල කරනවා,
    එත් උන් අරගල කරොත් ඔය පෙන්න ඉන්න නායකයන් ( උන් උගත් ඇයො නෙ) පිට රට වල ලක්ස 10-15 ගෙවන ජොබ් සෙට් කර්ලා දෙනවා.

    ඔය විස්වවිද්‍යාල වල රැග් කරන උන් වීඩිඔ කරන්න හැම බැච් එකටම - බුද්දි අන්සෙට අලුත් 1 වෙනි වසරෙ කොල්ලො කෙල්ලො බදවන් -උන්ට කියනවා රැග් කාරෙයො සාක්කි එක්ක රෙකොර්ඩ් කරන්න, ඊට පස්සෙ රැට රැට එ එකා එකා උස්සලා රැග් එක පර්සනලි දෙනවා,, ආයෙ මොනද?
    විසවිද්‍යාලෙ මුල් බැහැගෙන ඉන්න ජෙපි මහාචාර්‍යවරු එවායින් විසික් කර්ලා දාලා, අන්තරෙ සෙට් එකට විදෙස රස්ස සෙට් කර්ලා දෙනවා,

    රජයෙ පාඩු ලබන සියලු ආයතන පුත්ගලීකරන කරලා, බෑ බෑ ගාන උන් ඉන්නවානම් ලාබ පෙනනකම් පඩි නැටිව වැඩ කරන්න කියනවා,, වෙන බම්බුවක් කර්ලා වැඩක් නෑ,,

    තව තියෙනවා මම ගොතා උනා නම් කරන වැඩ, එත් මම ගොටා නෙවී නෙ

    රාජපක්ස්ල සියලුම දෙනා බල්ලො වගෙ මහපාරෙ යන්න ඉඩ තියෙනවා වගෙම, වටෙ ඉන්න ඇයො,( උන්ගෙ ගෙපල තියෙන්නෙ වෙන උන්ගෙ නම් වලින්,) මුන්ව මරොලා එ දෙපල අල්ල ගනි, වෙන්නෙ එකයි
     
    Last edited:
    • Like
    Reactions: Truth Hurts

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323

    රස්සා නැති වෙන සියලු දෙනාට රජයෙන් කන්න බොන්න දෙනවා
    හොටෙල් කැමති උන්ගෙ බිල්ඩින්ග් වර්ටිකල් ෆාමින් වලට හරවනවා, කුකුල්ලු- මිරිදිය මාලු ඇති කරන්න පුලුවන් තට්ටු බිල්ඩින්ග් වල

    ආයෙ පාර්ලිමෙන්තු චන්දෙට පක්ස දෙසපාලනෙ අහොසි කර්ලාදාලා, පුත්ගලික දෙසපාලනෙ ගෙනවා, ඉල්ලන හැම එකාම තමුන්ගෙ ෆිල්ඩ් සුදුසුකම් එක්ක ඉල්ලන ඇමති කම කලින්ම කියන ඔන, වැඩියෙන්ම මනාප ගන්න උන් එ ඇමති කමට දානවා, ඊගාව මනාප එකා උප ඇමති හරි රාජය ඇමති හරි කරනවා, ආයෙ 2ක් නෑ,

    තියෙන විදෙශ සන්චිත ටික කලමනාකරනය කර ගන්න පුලුවන් මිනිස්සු මහබැනුවට දාල, පුලුවන් තරම් පොර -කැම -බෙත් - තෙල් ඉම්පොර්ට් කර්ලා ගොඩ ගහගන්නවා

    මෙ ටික කොලා නම් 2025 නෙවී මැරෙනකම් ගොටා ජනපති,

    රජයෙ පාඩු ලබන සියලු ආයතන පුත්ගලීකරන කරලා, බෑ බෑ ගාන උන් ඉන්නවානම් ලාබ පෙනනකම් පඩි නැටිව වැඩ කරන්න කියනවා,, වෙන බම්බුවක් කර්ලා වැඩක් නෑ,,

    තව තියෙනවා මම ගොතා උනා නම් කරන වැඩ, එත් මම ගොටා නෙවී නෙ

    එහෙම කරලාත් අරගල කොරන්න ආවනම්

    Ohoma kalaa nam aragala karanma molekwath enne ne ban. Api okanbalaporoththuwen tamai me moosalayata 2019 gahuwe. Kohrda muu maha nonjal ekek ne
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,207
    113
    රස්සා නැති වෙන සියලු දෙනාට රජයෙන් කන්න බොන්න දෙනවා.......
    ok,bye
     
    • Haha
    Reactions: KrishanL89

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ohoma kalaa nam aragala karanma molekwath enne ne ban. Api okanbalaporoththuwen tamai me moosalayata 2019 gahuwe. Kohrda muu maha nonjal ekek ne
    ඌට දැන් උනත් ඔවා කරන්න පුලුවන්, උ විදායක ජනපහි
    හිවලා ඌගෙ යාලුවන්ටයි - නැයින්ටයි බයයි, නෙදකින් මොට්ටෙයා, එස් ටි එෆ් එකෙ 25ක් එක්ක බැහැලෑ ඔය ටික කරන්න්න පුලුවන් මෙ දැන්, ඌට එ තරම් පවස් තියෙනව,, ගොන් පිස්සෙක්,,
     
    • Like
    Reactions: Sandy_Fdo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනේ, පලයන් බං යන්න!
    උඹල වගේ මඤඤන් කතා තමා පිස්සු නන්දෙත් කියෙව්වේ!!
    අන්තිමේ වෙච්චි දේ දැක්කනේ!!

    මම පිස්සු නන්දෙ වුනා නම් ලොවෙත් ලංකාවට යන්නේ නැහැ!
    ඇමරිකාවට වෙලා බඩුවක් ගගහ සැපේ ඉන්නවා!!
    හිතුනොත් ලංකාවට ඇවිල්ල බෙට්ටක් රීල ආපහු යනවා!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඌට දැන් උනත් ඔවා කරන්න පුලුවන්, උ විදායක ජනපහි
    හිවලා ඌගෙ යාලුවන්ටයි - නැයින්ටයි බයයි, නෙදකින් මොට්ටෙයා, එස් ටි එෆ් එකෙ 25ක් එක්ක බැහැලෑ ඔය ටික කරන්න්න පුලුවන් මෙ දැන්, ඌට එ තරම් පවස් තියෙනව,, ගොන් පිස්සෙක්,,
    Okata puluwan hoka hola gaala hinaa wenna vitharai. Molee kaladak nathi rata harakek
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රස්සා නැති වෙන සියලු දෙනාට රජයෙන් කන්න බොන්න දෙනවා.......
    ok,bye
    රට ලොක් ඩවුන් කලානම් රස්ස නැහි වෙන්නෙ ටුවරිසම් සහ ඊට අනුබද්ද සෙට් එකට ගොන් බාස්, මාස 2ක් 3ක් මැක්ස් අදින්න වෙන්නෙ, එ අතරෙ උන්ට වෙන මොනා හරි කරන්න සෙට් කරන්න ඔන, ඔවා ලියන්න ගියානම් මෙකහෙන හැල්ලක් වෙනාඅ, ගොනෙක් නෙ බන් උබ
     
    • Haha
    Reactions: Jim_Moriarty

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අනේ, පලයන් බං යන්න!
    උඹල වගේ මඤඤන් කතා තමා පිස්සු නන්දෙත් කියෙව්වේ!!
    අන්තිමේ වෙච්චි දේ දැක්කනේ!!

    මම පිස්සු නන්දෙ වුනා නම් ලොවෙත් ලංකාවට යන්නේ නැහැ!
    ඇමරිකාවට වෙලා බඩුවක් ගගහ සැපේ ඉන්නවා!!
    හිතුනොත් ලංකාවට ඇවිල්ල බෙට්ටක් රීල ආපහු යනවා!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ආයෙ එක හොද ඔප්ස්‍යන් එකක්,, එක ගැන කතා කරල වැඩක් නෑ, එත් ගොතා ගැනිට බයයි මම හිතන්නෙ, ඔකා ලැට් එකට යන්නෙ පවුලගෙන් අහලා වෙන්න ඔන

    ව්‍යාපාර අඩපන වීම නිසා ස්ට්‍රෙස් එක අඩු වෙන්න හැලි ලියලා කොමෙන්ට් කියවන මම

    movie-time-movie.gif

    ------ Post added on Jul 12, 2022 at 5:58 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,783
    113
    මාලඹේ
    මුලින්ම - පවුලෙ ඇයො හිරෙ දාලා, උන්ගෙ දෙපල රාජසන්තක් කරලා දානවා
    චන්දෙට වියදම් කරපු ඇයො ඔඩිට් කර්ලා උන්ගෙ සියලු බදු අය කරගන්නවා,,
    අර ලයිට් රෙල් එකෙ බඩු ගෙනියන්න බෑ කියපු එකා, අගලෙ අගලෙ කැලි වලට කපලා වෙලල මොර ටැන්කියෙ මොරුන්ට බයිට් එකට දානවා
    ජොනියාගෙ කට සුපර් ග්ලු දාලා වහල දානවා

    කොරොනා එද්දි

    රටට පිටින් එන උන් එ එ තොටුපොලවල් ආසන්නයෙම කොරන්ටීන් සොන් වලට දාලා, එවා ඇතුලෙම හොස්පිටල් දාල, එවායෙ වැඩ කරන උන්ට පඩි 4ක් ගුනෙයක් ගෙවලා, උනුත් එකෙම දාල තියනවා
    මාලු බොට්ටු වලටත් එ සෙතෙමයි.
    එහෙම කරානම් රටෙ මිනිස්සු කොර්නා වලින් ටිකක් බෙරගන්න පුලුවන් හොද වැක්සීන් එකක් එනකම්, - නවසිලන්තෙ කරා වගෙ -
    රස්සා නැති වෙන සියලු දෙනාට රජයෙන් කන්න බොන්න දෙනවා , රට ලොක් ඩවුන් කලානම් රස්ස නැහි වෙන්නෙ ටුවරිසම් සහ ඊට අනුබද්ද සෙට් එකට ගොන් බාස්, මාස 2ක් 3ක් මැක්ස් අදින්න වෙන්නෙ, එ අතරෙ උන්ට වෙන මොනා හරි කරන්න සෙට් කරන්න ඔන

    හොටෙල් කැමති උන්ගෙ බිල්ඩින්ග් වර්ටිකල් ෆාමින් වලට හරවනවා, කුකුල්ලු- මිරිදිය මාලු ඇති කරන්න පුලුවන් තට්ටු බිල්ඩින්ග් වල

    ආයෙ පාර්ලිමෙන්තු චන්දෙට පක්ස දෙසපාලනෙ අහොසි කර්ලාදාලා, පුත්ගලික දෙසපාලනෙ ගෙනවා, ඉල්ලන හැම එකාම තමුන්ගෙ ෆිල්ඩ් සුදුසුකම් එක්ක ඉල්ලන ඇමති කම කලින්ම කියන ඔන, වැඩියෙන්ම මනාප ගන්න උන් එ ඇමති කමට දානවා, ඊගාව මනාප එකා උප ඇමති හරි රාජය ඇමති හරි කරනවා, ආයෙ 2ක් නෑ,

    තියෙන විදෙශ සන්චිත ටික කලමනාකරනය කර ගන්න පුලුවන් මිනිස්සු මහබැනුවට දාල, පුලුවන් තරම් පොර -කැම -බෙත් - තෙල් ඉම්පොර්ට් කර්ලා ගොඩ ගහගන්නවා

    මෙ ටික කොලා නම් 2025 නෙවී මැරෙනකම් ගොටා ජනපති,

    එහෙම කරලාත් අරගල කොරන්න ආවනම්

    අරගලෙ පටන් ගනිපු දවසෙම ගොල්ෆෙස් එකෙ යුදහමුදා පෙරහුරුවක් තියෙලා, වැඩෙ අල කරනවා,
    එත් උන් අරගල කරොත් ඔය පෙන්න ඉන්න නායකයන් ( උන් උගත් ඇයො නෙ) පිට රට වල ලක්ස 10-15 ගෙවන ජොබ් සෙට් කර්ලා දෙනවා.

    ඔය විස්වවිද්‍යාල වල රැග් කරන උන් වීඩිඔ කරන්න හැම බැච් එකටම - බුද්දි අන්සෙට අලුත් 1 වෙනි වසරෙ කොල්ලො කෙල්ලො බදවන් -උන්ට කියනවා රැග් කාරෙයො සාක්කි එක්ක රෙකොර්ඩ් කරන්න, ඊට පස්සෙ රැට රැට එ එකා එකා උස්සලා රැග් එක පර්සනලි දෙනවා,, ආයෙ මොනද?
    විසවිද්‍යාලෙ මුල් බැහැගෙන ඉන්න ජෙපි මහාචාර්‍යවරු එවායින් විසික් කර්ලා දාලා, අන්තරෙ සෙට් එකට විදෙස රස්ස සෙට් කර්ලා දෙනවා,

    රජයෙ පාඩු ලබන සියලු ආයතන පුත්ගලීකරන කරලා, බෑ බෑ ගාන උන් ඉන්නවානම් ලාබ පෙනනකම් පඩි නැටිව වැඩ කරන්න කියනවා,, වෙන බම්බුවක් කර්ලා වැඩක් නෑ,,

    තව තියෙනවා මම ගොතා උනා නම් කරන වැඩ, එත් මම ගොටා නෙවී නෙ

    රාජපක්ස්ල සියලුම දෙනා බල්ලො වගෙ මහපාරෙ යන්න ඉඩ තියෙනවා වගෙම, වටෙ ඉන්න ඇයො,( උන්ගෙ ගෙපල තියෙන්නෙ වෙන උන්ගෙ නම් වලින්,) මුන්ව මරොලා එ දෙපල අල්ල ගනි, වෙන්නෙ එකයි
    ඔව් උබ කියන කතාව ඇත්ත . කරන්න ඕනේ දේවල් කරේ නැහැ