කාලි අනුන්ගෙ projects තමන්ගෙ කරගෙන පොර වෙන්න ගිහිං හත්පොලේ ගහහෙන.

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    https://www.facebook.com/share/p/kisv3ewMi3WDQ6fC/?mibextid=oFDknk


    FB_IMG_1722888569752.jpg




    අප්පගෙ ක්‍රයිසිස් මැනෙජ්මන්ට්. රෙපොර්ට් ගහලා පෙජ් එක යනකන්ම දානවා මේක දැන්.😂

    මෙකනම් පට්ට අවුල් කාලි..මන් හිතුබෙ නැ උබ මෙහෙම ඩයල් එකක් කියලා.උබ මට දුන්නු කොල් එක මට තාම මතකයි. එදා උබගෙත් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා උබට Blaze Of Knights කොල්ලො ටිකව සෙට් කරලා දෙන්න කිව්වම මම එකපාරින්ම සෙට් කරලා දුන්නා. පොඩි මතක් කිරිමක් කරන්නම් ලන්කාවෙ පලවෙනි පාරට සමහර Religious Benchmark තිබ්බෙත් ගෙම් එකකින් මුන් ටිකම තමා.එ දවස් වල අපි ගෙම් එකකින් ලන්කාවෙ නොකරපු වැඩ කරපු කාලයක්.පන්සල්ද තොරන්ද මට මතකයි හමුදුරුවො කෙනෙක් වඩම්මලා අපි බනත් කිව්වා ගේම් එකකින්. දන්න අය දන්නවා .ඔය කාලෙ තමා උබ කොල් එකක් දීලා කොල්ලො ටිකව සෙට් කරලා දෙන්න කිව්වෙ.එ උබෙ වෙන ප්‍රොජෙක්ට් එකකට.අපි එතකොටත් ඉලග ප්‍රොජෙට් එක උනෙ සිරිපාදෙ ප්‍රොජෙට් එක ප්ලැන් කරලා තිබ්බෙ එලියට දාන්න.මතක් කිරීමක්.මෙ හැම ප්‍රොජෙක්ට් එකකමට සතයක්වත් ස්පොන්සර්ඩ් නෙමෙ. අපි හැමදෙම කරෙ අපෙ සහ ලයිව් බලන කොල්ලො කෙල්ලන්ගෙ රසස්වාදය පිනිසයි.එතකොටත් Blaze Of Knightsකොල්ලො ටික සිරිපාදෙ ප්‍රොජෙක්ට් එක හදලා ඉවර කරලා තිබ්බෙ. උබ එත් ස්ටෙජ් වල කියන්නෙ නිකන් කන්දක් දැක්කා. උබ කල්පනා කරලා කන්ද සිරිපාදෙ කරා වගෙ ලයින් එකක්. උබෙ කන්සෙප්ට්. 😂සිරිපාදෙ ප්‍රොජෙක්ට් එක උබෙ කියන්න කිසිම අයිතියක් නැ. උබ කරෙ අනුන්ගෙ කන්සෙප්ට් එක brand වලට විකුනලා උබෙ ලෙබල් එක ගහල හන්බු කරලා එකෙන් පිව්චමක් මෙ කොල්ලොන්ට දුන්නු එක. හරි සල්ලි පැත්තකින් තියපන්කො අඩුම තරමෙ ක්‍රෙඩිට් එකවත් නිකන් කොල්ලො ටිකක් කියලා කියන්නෙ නැතුව.අර කොල්ලො(blaze of knights) ටික මාස 11ක් උන්ගෙ කාලය වෙන් කරලා..ගෙම් එකකින් සිරිපාදය සහ එ අවට තියෙන හැම Environment එකක්ම හදන්න ලෙසි නැ හමොටම එ වැඩෙ කරන්නත් බැ. අනික කව්හරි කියනවනම් ඔවා ලොකු වැඩද Fiverr එකෙන් සල්ලි වලට අපි Buy කරනවා කියලා එහෙම ප්‍රොජෙක්ට් එකක් හදාගෙන ඔව් පුලුවන් සල්ලි වලට හදන්න. හැබැයි ලන්කාවෙ එහෙම එකක් කරන්න මුල් පුරුකක් වුනෙ එ කොල්ලො ටික blaze of knights. එ අයිඩියාස් උන්ගෙ.දැන් එ කොල්ලො ටික කලකිරිලා හැමදේම නවත්තලා. මම දන්නෙත් පස්සෙ . මට අවුල මමයි උන්ව උබට සෙට් කරල දුන්නෙ.චරිත මරන්න නෙමේ ඔනෙ එහෙම වැඩ්ඩොන්ව තව දිරිමත් කරලා උන්ව අගයන්නයි.සම්මාන 10ක් නෙමෙ 100ක් ගත්තත් වැඩක් නැ ගෙනියුඉන් වැඩෙ කරෙ නැත්නම් මහන්සි උනෙ වෙන උන් පොරවල් වෙන්නෙ තව උන්..සල්ලි නෙමෙ හැමදෙම. වෙන උන්ගෙ කන්සෙප්ට් වෙන උන්ගෙ මහන්සිය විකුනලා උබට කොටියක් හන්වුනත් වැඩක් නැ . ජෙනුයින් නැත්නම්.උබ කිව්වා එක තැනකදි ඇත්ත අපෙ මිනිස්සුන්ව අන්දන්න ලෙසි. මොලෙත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    පොහොට්ටු stage එකේ සීන් එක ඇදිලා ආවට පස්සේ තමයි ඕවා ඔක්කොම එළියට ආවේ ආයෙම..

    අර lion kolla කියලා එකෙක් ඉන්නේ, ඌ මුගේ කැරැට්ටුව කලින්ම කියලා උගේ audience එකට.. ඒකත් මේ දවස්වල දැන් ආයෙම උඩ ඇවිත්..

    ඩිල්ෂාන් කාරයයි මූයි දෙන්න තමයි මුලදී බැනුම් අහන්න සෙට් උනේ.. ඩිල්ෂාන් නම් vlog එකක sorry කියලා දාලා තිබ්බ එකක් දැන් කට්ටිය share කරනවා.. ඌට මොනවා උනත් මොලේ තියනවා ටිකක් හරි..

    මු නම් මෙලොවේ class එකක් නැති ගොබ්බ හුකන්නෙක්.. තවත් මූ ලොකු line එකෙන්ම talk දීලා පච වෙලාම යන්න හදන්නේ..
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මෙක තමයි වලිය,මෙකෙ වුන් කිහිප දෙනෙක් අහලා තිබුනා.
    පොහොට්ටු stage එකේ සීන් එක ඇදිලා ආවට පස්සේ තමයි ඕවා ඔක්කොම එළියට ආවේ ආයෙම..

    අර lion kolla කියලා එකෙක් ඉන්නේ, ඌ මුගේ කැරැට්ටුව කලින්ම කියලා උගේ audience එකට.. ඒකත් මේ දවස්වල දැන් ආයෙම උඩ ඇවිත්..

    ඩිල්ෂාන් කාරයයි මූයි දෙන්න තමයි මුලදී බැනුම් අහන්න සෙට් උනේ.. ඩිල්ෂාන් නම් vlog එකක sorry කියලා දාලා තිබ්බ එකක් දැන් කට්ටිය share කරනවා.. ඌට මොනවා උනත් මොලේ තියනවා ටිකක් හරි..

    මු නම් මෙලොවේ class එකක් නැති ගොබ්බ හුකන්නෙක්.. තවත් මූ ලොකු line එකෙන්ම talk දීලා පච වෙලාම යන්න හදන්නේ..
    අනෙ එයා නන් එහෙම නෑ,එයා සමාව ගත්තා කිය්ලා වන්දනා කරුවන්ව මෝල් කරන්න ද කොහෙද?

    කාලි නන් අමුම පල් මෝඩයෙක්.කට්ටිය ඌට බැන්නා කියලා,ඌත් ගේම ඉල්ලා විඩියෝ එජක් දැම්ම,එක බලන්නෙ තවම ඌ එක්ක ඉන්න සෙට් එකනේ,උන් ටිකත් අවුල් යනවානේ. අර ඩැනී කෲගර් වක්‍රේ ද මොකෙද තියෙන්නෙ අඩුවෙන් දන්න තරමට මන් පොර කියලා හිතෙනවා කියලා,හොදම උදාහරනේ තමා ඌ.තාප්පවලින් පැන පැන ගස් බඩ ගගා මුලින්ම විඩියෝ දැම්මේ කිසිම ක්‍රියේටිවිටි එකක් නැ.පොඩ්ඩ්ක් උඩ ගියාම දසම කැරියා වගේ ටෝක් දෙන්නෙ.පල් මෝඩයෙක්
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    Umbala ai ban me youtube video karana unwa umabalage life ekata gawaganne🤣 un karana athal video ekak balala hina wela idapanko.
    උන්නෙ යකො පොහිට්ටුවට කඩේ යන්නේ,වුන් ආයෙ බලේට ඇවිල්ල පවුල් පිටින් අපිට අරිනකොට කොහොමද සැප.උන් දැනගන්න ඔනි පාඩුවෙ විඩියො එකක් කරගෙන ඉන්න.උන්ම කියන්නෙ උන් දැනගෙන ස්ටේජ් නැග්ගෙ කියලා.
     
    • Like
    Reactions: spunkyisii