ගොටා භීතිකාව

ඔබට භීතිකාව වැළද

  • මට භීතිකාව තිබේ

    Votes: 23 10.9%
  • මට භීතිකාව නොතිබේ

    Votes: 188 89.1%

  • Total voters
    211
  • Poll closed .

Pulli_Gona

Banned
May 13, 2018
214
25
0
ගෝඨා ලස්සනයි නේද බන් ? පොඩ්ඩක් සැර ගතියක් පේන්න තියෙනවා. මම ආසයි සැර අයට. මට දවසක කතා කරොත් නම් මම යනවා. :D
 
  • Haha
Reactions: hasithayad

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    20130213_SecretaryDefence51Division_5.jpg


    :love::love::love:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මෙන්න තවත් එකෙක්

    අපි දන්නවා පුතේ මේ වගේ නුලක් දැම්මහම උබලට රිදෙන විත්තිය. රිදෙන්න තමයි දැම්මේ.

    :lol::lol::lol::lol:
    reputation_neg.gif
    ගොටා භීතිකාව 05-15-2018 06:10 PM සුදුවෑන්,මෝරු,වැලිකඩ,මිග්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වද රනිලගෙ පුස් වල්ල ලොවන එකාගෙ කමෙන්ට් එක බලපන්කො..හිනා ගිහින් මැරෙනව..:lol::lol::lol::lol:

    ගෝටගෙ වල්ලෙ පුස් නැද්ද? හොඳට කෙලින් වෙනවද? ඒ අතින් උඹල වාසනාවන්තයො බන්:yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ගෝටගෙ වල්ලෙ පුස් නැද්ද? හොඳට කෙලින් වෙනවද? ඒ අතින් උඹල වාසනාවන්තයො බන්:yes:


    පෙත්ත පෙත්ත පෙත්ත...................
    ඉක්මනට පෙත්ත ගන්න
    පිස්සු වැඩිවෙලා
     
    • Like
    Reactions: $Gangster$

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝටගෙ වල්ලෙ පුස් නැද්ද? හොඳට කෙලින් වෙනවද? ඒ අතින් උඹල වාසනාවන්තයො බන්:yes:

    මේනන් ගෝඨා භීතිකාවෙන් පෙලෙන තවත් මෝඩයෙක්...ලොල්...කොහොමද කලින් දිගෙන ආව ටෝක දැන් බල්ල වගේ බුරනව...හොදටම රිදිල..:):)
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හරියටම නොකිය මෙහෙම නම් ගෝට ජනාදිපතිවරනෙට ඉල්ලනව කියල කිව්වහම මුන්ට බඩ යයිනේ යකෝ :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියටම නොකිය මෙහෙම නම් ගෝට ජනාදිපතිවරනෙට ඉල්ලනව කියල කිව්වහම මුන්ට බඩ යයිනේ යකෝ :lol::lol::lol:

    :rofl::rofl::rofl: ආයෙත් අහල ගෝඨ ඉල්ලනව කියපු ගමන් මුන්ට පාචනේ හැදෙනව..