ගොටා භීතිකාව

ඔබට භීතිකාව වැළද

  • මට භීතිකාව තිබේ

    Votes: 23 10.9%
  • මට භීතිකාව නොතිබේ

    Votes: 188 89.1%

  • Total voters
    211
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ගේ කැමැත්ත තියේ නං ඒ ඇති සුදුසුකන් වැඩක් නෑ මේ සිරිලංකාවේ :yes:

    :yes:

    හැමදාම කරන්නෙ බහුතර කැමැත්තෙන් මොකෙක් හරි ගොබිලෙක්ව පාලකය කරල ඊට පහුවදා හිටන් එලවන්න ට්‍රයි කරන එක
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    හැමදාම කරන්නෙ බහුතර කැමැත්තෙන් මොකෙක් හරි ගොබිලෙක්ව පාලකය කරල ඊට පහුවදා හිටන් එලවන්න ට්‍රයි කරන එක
    වැඩේ ඉතින් ඕක කොහෙත් එකයි ඇමරිකාවේ ට්‍රම්ප් ඉන්නේ මොකෝ සුදුසුකන් තිබිලද නෑ නෙ. ඒ හින්ද අපි විතරක් කරන වැඩක් නෙවේ ඕක කොහෙත් එකයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ ඉතින් ඕක කොහෙත් එකයි ඇමරිකාවේ ට්‍රම්ප් ඉන්නේ මොකෝ සුදුසුකන් තිබිලද නෑ නෙ. ඒ හින්ද අපි විතරක් කරන වැඩක් නෙවේ ඕක කොහෙත් එකයි.

    එතකොට අපිට අරයා නරකයි මෙයා හොඳයි කියන්න ක්‍රමයක් නෑනෙ. ගෝට හොඳයි කියන්නෙ පදනමක් නැතුවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අපිට අරයා නරකයි මෙයා හොඳයි කියන්න ක්‍රමයක් නෑනෙ. ගෝට හොඳයි කියන්නෙ පදනමක් නැතුවද?

    ඔච්චරම හිත රිදෝගෙන පස්සෙන් පන්න පන්න දගලන්ඩ දෙයක් නැ බන්..මොකෑ උබල පොන්න රනිලට කඩේ යන්නෙ උගෙ මොන සුදුසුකමටද බන්..:lol::lol::lol: පොන්න රනිලට උක අල්ලන උන්නෙ එන්නෙ ගෝඨගෙ සුදුසුකම් හොයන්ඩ. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට අපිට අරයා නරකයි මෙයා හොඳයි කියන්න ක්‍රමයක් නෑනෙ. ගෝට හොඳයි කියන්නෙ පදනමක් නැතුවද?
    නෑ කවුරුත් සුදුසුකන් වලින් සර්වසම්පුර්ණ නෑ කියන එකයි කියන්නේ :yes: ඒකෙන් කියවෙන්නේ නෑ නෙ මෙයාල කිසි දෙයක් නැති හිස් මිනිස්සු කියල. තියෙන දේවල් දිහා සාපේක්ෂව බලල කැමති කෙනෙක් තෝරාගන්න පුළුවන් නෙව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ කවුරුත් සුදුසුකන් වලින් සර්වසම්පුර්ණ නෑ කියන එකයි කියන්නේ :yes: ඒකෙන් කියවෙන්නේ නෑ නෙ මෙයාල කිසි දෙයක් නැති හිස් මිනිස්සු කියල. තියෙන දේවල් දිහා සාපේක්ෂව බලල කැමති කෙනෙක් තෝරාගන්න පුළුවන් නෙව.

    එතකොට 2020දිත් අපිට සාපේක්ෂව තෝරන්න වෙන්නෙ ලිපද කබලද කියල.:sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,711
    1
    57,868
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔච්චරම හිත රිදෝගෙන පස්සෙන් පන්න පන්න දගලන්ඩ දෙයක් නැ බන්..මොකෑ උබල පොන්න රනිලට කඩේ යන්නෙ උගෙ මොන සුදුසුකමටද බන්..:lol::lol::lol: පොන්න රනිලට උක අල්ලන උන්නෙ එන්නෙ ගෝඨගෙ සුදුසුකම් හොයන්ඩ. :lol::lol:

    ඉතින් ගෝටට උක අල්ලන උඹ යන්නෙ රනිලගෙ සුදුසුකම බලන්න! උඹ බලන ලොකුම සුදුසුකම පොන්නද නැද්ද කියන එකනෙ. රනිල් මාමි පොන්න නැත්නම් බලන්න තිබුන උක දෙන හැටි. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට 2020දිත් අපිට සාපේක්ෂව තෝරන්න වෙන්නෙ ලිපද කබලද කියල.:sorry:
    ඔව් ඔව් :yes: ලිපේ ඉන්න වෙයිද කබලේ ඉන්න වෙයිද කියල ඉතින් කියන්න බෑ. මොකේ හිටියත් හොඳට පිච්චෙන බව නං කියන්න පුළුවන් හැමදාම වගේ.
     
    • Like
    Reactions: topkollek

    Opadupa Wayikkiya

    Junior member
  • Apr 15, 2018
    95
    18
    8

    උගතෙක්ම හරියන්නේ නෑ කියලා තාම තේරුනේ නැද්ද? රට හදන්න ඕනේ රට ගැන හැගීමක් තියෙන කෙනෙක්ව. :yes: උගතෙක් ඇවිත් කරපු හරිය හොදටම ඇති.

    සිරා කතාව නළුවෙක් නෙමේ මොලයක් කියපු එකා ඇවිල්ලා කෙලියේ මුළු රටටම
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    @2osama @erozan @bambuwathamai @jcj @wiky123 @nicjosh83

    ඉදා නන්දසේනගේ අලුත් සින්දුව. ළමා සාරි ඇදන් ඇවිල්ලා තාලෙට කියපන් පොන්නයෝ හය දෙනා.🤣😅😂

    විශ්වය පුරා විහිදී ගියා අම්බරු ගී රාවේ
    ගවයන් වෙනුවෙන් උන් අතරම නැගෙනා
    බලාපොරොත්තුව මේ

    සුනාමි සොර මහේන්ද්‍ර නම්
    මැලේ තම්බියා ඇසුරේ
    වෙඩි හඩ අස්සේ කලිසමේ චූ ගිය
    නන්දසේන නාමේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    බියගුලු ලෙසින් මිනිසුන් මරා
    US සිටිසන් ගත්තේ
    පගාව ගමින් යුක්රේනයෙන්
    මිග් ඩීලුත් කෙරුවේ

    ලොව නන් දෙසින් අරගත් ණයෙන්
    පරපුර ගොඩ දැම්මේ
    ඉන් නොනැවතී මව් බිම අපේ
    තව කාපිය පකයානේ

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    ධම්මික පැණින් පැන් මුට්ටියෙන්
    කොවිඩ් පරදන්න හදනා
    හැට නම ලක්ශේ ගවයන් රැල
    වලපල්ලට යවනා

    එදාවේල නැති අනාත සිංහලු
    බඩගින්නේ පෙලෙනා
    රටත් ජාතියත් පාවාදී තව
    බයියන් රවටමිනා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා

    නිදි කිරන නන්දෙ කැරියා
    බයියන්ට පුකේ ඇරියා
    හයෙන් දෙකක් අඩුනම්
    එය තුනක් වේය කීවා