ගොටා , රනිල් , මහෙශ් , anura

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොටා , රනිල් , මහෙශ් , anura

    කාටද හිතට එකගව ජන්දෙ දෙන්නෙ ?

    මොන වගෙ දෙයක් බලාගෙනද ?

    :shocked:

    ddkGqjC9wY-6.png

    තමුන්ගෙ මුලික අවශතා උනු ගමනාගමනය , ජිවන වියදම ඉහල දැම්ම , රොහල් පහසුකම් ????

    මොකක්ද මෙකෙන් චන්දෙ සලකුනු කරලා බලාඅපොරොත්තු වෙන්නෙ ඔබ ????​
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සොහොන;24849175 said:
    කාටද හිතට එකගව ජන්දෙ දෙන්නෙ ?

    මොන වගෙ දෙයක් බලාගෙනද ?

    :shocked:

    ddkGqjC9wY-6.png

    තමුන්ගෙ මුලික අවශතා උනු ගමනාගමනය , ජිවන වියදම ඉහල දැම්ම , රොහල් පහසුකම් ????

    මොකක්ද මෙකෙන් චන්දෙ සලකුනු කරලා බලාඅපොරොත්තු වෙන්නෙ ඔබ ????​

    pahugiya 70+ yrs waladi, oowa diyunu una nisa me sereth untama deela balapan.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මිනිස්සු දැනටම තීන්දු කරලා ඉවරයි කාටද දෙන්නේ කියල. උබල තවම අපේක්ෂකයෝ හොයා හොයා ඉන්නවා.:lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සු දැනටම තීන්දු කරලා ඉවරයි කාටද දෙන්නේ කියල. උබල තවම අපේක්ෂකයෝ හොයා හොයා ඉන්නවා.:lol::lol:

    . පව් බන් ඇයි එහෙම කරන්නේ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සොහොන;24849175 said:
    කාටද හිතට එකගව ජන්දෙ දෙන්නෙ ?

    මොන වගෙ දෙයක් බලාගෙනද ?

    :shocked:

    ddkGqjC9wY-6.png

    තමුන්ගෙ මුලික අවශතා උනු ගමනාගමනය , ජිවන වියදම ඉහල දැම්ම , රොහල් පහසුකම් ????

    මොකක්ද මෙකෙන් චන්දෙ සලකුනු කරලා බලාඅපොරොත්තු වෙන්නෙ ඔබ ????​

    චන්දෙ දෙන්නෙ ගෝඨට. මෙහෙම නිකන් තියනවට වඩා පාරක් හැදෙන එක පැල්පත් කැඩිල ඒ වෙනුවට තට්ටු නිවාස හැදෙන එක තව තවත් Skyscraper හැදිල අර හිඟන ලුක් එක නැති රටක් හැදෙනවට කැමති.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චන්දෙ දෙන්නෙ ගෝඨට. මෙහෙම නිකන් තියනවට වඩා පාරක් හැදෙන එක පැල්පත් කැඩිල ඒ වෙනුවට තට්ටු නිවාස හැදෙන එක තව තවත් Skyscraper හැදිල අර හිඟන ලුක් එක නැති රටක් හැදෙනවට කැමති.

    නාගට දුන්න ඩොලර් 50 ඉල්ලගන්න විදිහක් නැද්ද?:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චන්දෙ දෙන්නෙ ගෝඨට. මෙහෙම නිකන් තියනවට වඩා පාරක් හැදෙන එක පැල්පත් කැඩිල ඒ වෙනුවට තට්ටු නිවාස හැදෙන එක තව තවත් Skyscraper හැදිල අර හිඟන ලුක් එක නැති රටක් හැදෙනවට කැමති.

    මම හිතන්නෙ යුනියන් ප්ලෙස් එකෙ එක ගෙවල් ටිකක් tata එකෙ ෆ්ලැට් එකකට දුන්නා කියලා

    එක්කො කමක් නැ ගොටටා බාලාපොරොත්තුව අලුත් තට්ටු නිවාස
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පක්ෂ පාට භේදයකින් තොරව,

    තරුණ නියෝජනයට අවස්ථාවක් දෙන්න, මට ඔබගේ වටිනා රෙප් මනාපය පලකරන්න :D

    මෙතනින් එන්න http://www.elakiri.com/forum/showthread.php?t=1916066

    2020 කබෙට වරෙන් රෙප් දෙන්නම්
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    98 පාරක් දැනුවත් කරලා එක එකාට ස්වර්ගයේ ගැණු ගන්න බල්ලො වගේ දෙවියන් වදින්න ගිහින් දෙවියො ඉස්සරහාම ඇගේ කැල්ලක්වත් හොයා ගන්න නැතිව මැරිලා යන්නේ මේ වගේ ප්‍රර්ශණ එන උන්ට බන්..:nerd:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    98 පාරක් දැනුවත් කරලා එක එකාට ස්වර්ගයේ ගැණු ගන්න බල්ලො වගේ දෙවියන් වදින්න ගිහින් දෙවියො ඉස්සරහාම ඇගේ කැල්ලක්වත් හොයා ගන්න නැතිව මැරිලා යන්නේ මේ වගේ ප්‍රර්ශණ එන උන්ට බන්..:nerd:

    :lol:

    ඉස්සරහට අපිව කන්න බලාගෙන එන එකා මොකාද කියලා වෙලපහින් දැනගන්න එපැයි