Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොටුදරලා සහ පැන පැන පන්දම අල්ලන වන්දිභට්ටයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල්ට, රාජපක්ෂට, සජිත්ට කඩේ යන අයව විතරක් පෙනිලා අනුරට කඩේ යන අයව විතරක් පේන්නෙ නැත්නම්

වේදනාව පැරදුන අයටයි රැවටුණ අයටයි ඇත්ත දැක්කාම රිදෙන අයටයි පොදු දෙයක්

බහුතරයක් මිනිස්සු කාටහරි කඩේ යන්නෙ සල්ලි, වරප්‍රසාද වගේ වාසියකට තමන් හරියි, දිනුම්, බුද්ධිමත් කියලා පෙන්නන්න. තව පිරිසක් කාව හරි විශ්වාස කරල, තව පිරිසක් කාට හරි රිද්දවන්න. කලාතුරකින් කෙනෙක් විතරයි ඇත්තටම මොකක්හරි හොඳ පරමාර්ථයක් වෙනුවෙන් කඩේ යන්නෙ. ගොඩක් අය පෙන්නන්න හදනවා රටට ආදරේ, ජාතියට ආදරේ වගේ දේවල්. ඒත් ඇත්තටම එහෙම නෑ, මුකුත් හරියට නොතේරෙන කාලෙ මටත් ඔය උණක් තිබුණා, පස්සෙ ඒක සනීප වුණා. Asgard Is Not A Place, It's A People

අනුරලා නොකරොත් කලින් සෙට් වලට වුණ දේම කරලා හරියයිද? ගෝටා ගේනකොට "වැරැද්දක් කරොත් අපි තමයි මුලින්ම පාරට බහින්නෙ" කියලා කිව්ව අයට නිකන්ම පාරට වැටෙන්න වුණා. හැබැයි අන්තිමට ගෝටා එළෙව්වා කියලා රට 2019 තිබුණ ගාණට ආවෙ නෑනෙ. අනුර වරද්දගත්තොත් අනුර එළෙව්වාට ආයෙ රට මේ තියෙන ගාණට ගන්නත් බෑ. ඒ හින්දා ගෝටා වැරද්දක් කරද්දි ඒවා සේදුවා වගේ අනුර වැරද්දක් කරද්දි සෝදලා හරියන්නෙ නෑ. අනුර ඡන්දෙට කලින් කිව්ව දේවල් කරන්නෙ නැත්නම් ඒවා මතක් කරන්න විවේචනය කරන්න ඡන්දෙ දුන්න නොදුන්න හැමෝටම අයිතිය තියෙනවා මොකද රටේ ඉන්න ඕනි මාලිමාවෙ අය විතරක් නෙවෙයිනෙ

මීට කලින් ජනාධිපතිලා පත්වෙලා මාසයක් යනකන් විපක්ෂෙ අය නිහඬ කාලෙක හිටියාද? අනුර පැය 48න් කරනවා කිව්ව දේවල්, විධායක ජනාධිපති විදියට කරන්න පුලුවන් දේවල්වත් මාසයක් යද්දිත් කරලා නැත්නම් ඒවා විවේචනය කරන්න අකැපද? එහෙම කරන්න රනිල්ට, රාජපක්ෂලාට, සජිත්ට අනියම් සම්බන්ධයක් තියෙන්නම ඕනි නෑ. තමන් කඩේ යන පැත්තෙ අය වැරදි කරද්දි දැක්කෙ නෑ වගේ ඉඳලා තමන් අකමැති අය වැරදි කරද්දි කෑගහන එක සාමාන්‍ය දෙයක්, ලංකාවෙ විතරක් නෙවෙයි. ඒවා දරාගන්න ඡන්දෙන් දිනපු පැත්තෙ අයට අමාරු නම් ඒකට සිද්ධාලේප හරියන එකකුත් නෑ. සමහරවිට අනුර ඡන්දෙට කලින් කිව්ව කතා එක බැගින් දිනකට තුන්වරක් ඇහුවොත් සනීප වෙයි

අනුරට වෙනසක් කරන්න පුලුවන් අනුර කිව්ව දේවල් කරලා පෙන්නුවොත්

එළිපිට කරපු හොරකම් දූෂණ වංචා ඔප්පු කරලා ඒවාට වැරදි අයට නීතිය උපරිමෙන් ක්‍රියාත්මක කරාම හරිනෙ. සක්විති රණසිංහට කැමති මිනිස්සු ඉන්නවා නම් ඔය දේශපාලුවොන්ට කැමති මිනිස්සු ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෑනෙ. බලය රැකගන්න බලය වැඩි කරගන්න තමයි හැමෝම වැඩ කරන්නෙ. දේශපාලුවෝ කියන්නෙ මේ සමාජෙම නියැදියක්. එතන බහුතරයක් හොරු වාංචාකාරයෝ කියන්නෙ රටේ බහුතරයකුත් හොරු වංචාකාරයෝ. රටේ බහුතරයක් මිනිස්සු ඇත්තටම හොරකම වංචාවට විරුද්ධ නෑ. එහෙම වුණා නම් රාජපක්ෂලා දූෂිතයි කියලා ප්‍රසිද්ධ වුණාට පස්සෙ 2019 දි අනුර වෙනුවට ගෝටාව බලේට ගේන්නෙ නෑනෙ. රාජපක්ෂ ආණ්ඩුව ආවාම දේශපාලන පත්වීමෙන් ආපු SLTB එකේ ticket නොකඩන ඉතුරු නොදෙන කොන්දොස්තරලා පහුගිය කාලෙ බස් එකේ ආණ්ඩුවට බැන බැන යනවා හොරු කියලා. ඒ වගේ තමයි හැමෝම තමන්ට පුලුවන් විදියට හොරකම වංචාව කරනවා, spotlight එකට අහුවෙන කෙනා තමන්ට වඩා හොරකම් කරලා නම් ඇඟිල්ල දික්කරනවා අන්න හොරෙක් කියලා. කාලෙන් කාලෙට එක එක campagin වලින් හදලා දෙන ලස්සන වැකි මිනිස්සු කරේ තියෙන් යනවා, "සිංහල ජාතිය බේරගන්න" "සිංගප්පූරුවක් කරන්න" වගේ. "හොරු අල්ලනවා, හොරකම නැතිකරනවා" කියන එකත් තවම එහෙම වැකියක් විතරයි. කිව්ව විදියට අනුර වැඩ කරොත් හොඳයි.

අනුරට කැමති නැත්නම් ඡන්දෙ නොදී ඉන්න කියන්න බෑ, තමන් කැමති හෝ අඩුවෙන්ම අකමැති කෙනාට ඡන්දෙ දෙන්න ඕනි. කවුරුත් හරි නැත්නම් තමන් ඡන්දෙ ඉල්ලන්න ඕනි. එහෙම නැතුව ඡන්දෙ නොදී ඉන්න එක වගකීමක් නැති වැඩක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඡන්දෙ දෙන එක නෙවෙයි. තමන් ඡන්දෙ දීලා බලේට ආපු කෙනාගෙන් වැරැද්දක් වෙද්දි ඒක වහගන්න රෙදි සෝදන්න යන එක. විවේචනය නොකලත් අඩු තරමෙ තමන් කැමති කෙනා වැරැද්දක් කරද්දි ඒක defend නොකර ඉන්නවා නම් හොඳයි. ඡන්ද දායකයෙක් නොවී බැතිමතෙක් වෙන එකයි ප්‍රශ්නෙ

දේශපාලනය කියන්නෙ මඩ තමයි. තමන්ට ඒවා බලන්න බැරිනම් ignore කරන එක තමයි ලේසි. අනික social media වල කිසිම තර්කයක් කරගෙන සංවාදයක් ගෙනියන්න බැරි අය එක්ක කේන්තියෙන් ඉන්න ගියොත් තමනුත් ඒ මට්ටමට වැටෙනවා.

PS: හෑල්ලට ඊට වඩා දිග හෑල්ලකින් reply කරේ B.Chat මේකේ වැදගත් විදියට හිටිය profile එකක් හින්දා

[QUOTE="xVOLDYx, post: 30260284, member: 576519"] රනිල්ට, රාජපක්ෂට, සජිත්ට කඩේ යන අයව විතරක් පෙනිලා අනුරට කඩේ යන අයව විතරක් පේන්නෙ නැත්නම් :unsure: වේදනාව පැරදුන අයටයි රැවටුණ අයටයි ඇත්ත දැක්කාම රිදෙන අයටයි පොදු දෙයක් බහුතරයක් මිනිස්සු කාටහරි කඩේ යන්නෙ සල්ලි, වරප්‍රසාද වගේ වාසියකට තමන් හරියි, දිනුම්, බුද්ධිමත් කියලා පෙන්නන්න. තව පිරිසක් කාව හරි විශ්වාස කරල, තව පිරිසක් කාට හරි රිද්දවන්න. කලාතුරකින් කෙනෙක් විතරයි ඇත්තටම මොකක්හරි හොඳ පරමාර්ථයක් වෙනුවෙන් කඩේ යන්නෙ. ගොඩක් අය පෙන්නන්න හදනවා රටට ආදරේ, ජාතියට ආදරේ වගේ දේවල්. ඒත් ඇත්තටම එහෙම නෑ, මුකුත් හරියට නොතේරෙන කාලෙ මටත් ඔය උණක් තිබුණා, පස්සෙ ඒක සනීප වුණා. [I]Asgard Is Not A Place, It's A People[/I] අනුරලා නොකරොත් කලින් සෙට් වලට වුණ දේම කරලා හරියයිද? ගෝටා ගේනකොට "වැරැද්දක් කරොත් අපි තමයි මුලින්ම පාරට බහින්නෙ" කියලා කිව්ව අයට නිකන්ම පාරට වැටෙන්න වුණා. හැබැයි අන්තිමට ගෝටා එළෙව්වා කියලා රට 2019 තිබුණ ගාණට ආවෙ නෑනෙ. අනුර වරද්දගත්තොත් අනුර එළෙව්වාට ආයෙ රට මේ තියෙන ගාණට ගන්නත් බෑ. ඒ හින්දා ගෝටා වැරද්දක් කරද්දි ඒවා සේදුවා වගේ අනුර වැරද්දක් කරද්දි සෝදලා හරියන්නෙ නෑ. අනුර ඡන්දෙට කලින් කිව්ව දේවල් කරන්නෙ නැත්නම් ඒවා මතක් කරන්න විවේචනය කරන්න ඡන්දෙ දුන්න නොදුන්න හැමෝටම අයිතිය තියෙනවා මොකද රටේ ඉන්න ඕනි මාලිමාවෙ අය විතරක් නෙවෙයිනෙ මීට කලින් ජනාධිපතිලා පත්වෙලා මාසයක් යනකන් විපක්ෂෙ අය නිහඬ කාලෙක හිටියාද? අනුර පැය 48න් කරනවා කිව්ව දේවල්, විධායක ජනාධිපති විදියට කරන්න පුලුවන් දේවල්වත් මාසයක් යද්දිත් කරලා නැත්නම් ඒවා විවේචනය කරන්න අකැපද? එහෙම කරන්න රනිල්ට, රාජපක්ෂලාට, සජිත්ට අනියම් සම්බන්ධයක් තියෙන්නම ඕනි නෑ. තමන් කඩේ යන පැත්තෙ අය වැරදි කරද්දි දැක්කෙ නෑ වගේ ඉඳලා තමන් අකමැති අය වැරදි කරද්දි කෑගහන එක සාමාන්‍ය දෙයක්, ලංකාවෙ විතරක් නෙවෙයි. ඒවා දරාගන්න ඡන්දෙන් දිනපු පැත්තෙ අයට අමාරු නම් ඒකට සිද්ධාලේප හරියන එකකුත් නෑ. සමහරවිට අනුර ඡන්දෙට කලින් කිව්ව කතා එක බැගින් දිනකට තුන්වරක් ඇහුවොත් සනීප වෙයි අනුරට වෙනසක් කරන්න පුලුවන් අනුර කිව්ව දේවල් කරලා පෙන්නුවොත් එළිපිට කරපු හොරකම් දූෂණ වංචා ඔප්පු කරලා ඒවාට වැරදි අයට නීතිය උපරිමෙන් ක්‍රියාත්මක කරාම හරිනෙ. සක්විති රණසිංහට කැමති මිනිස්සු ඉන්නවා නම් ඔය දේශපාලුවොන්ට කැමති මිනිස්සු ඉන්න එක පුදුම වෙන්න දෙයක් නෑනෙ. බලය රැකගන්න බලය වැඩි කරගන්න තමයි හැමෝම වැඩ කරන්නෙ. දේශපාලුවෝ කියන්නෙ මේ සමාජෙම නියැදියක්. එතන බහුතරයක් හොරු වාංචාකාරයෝ කියන්නෙ රටේ බහුතරයකුත් හොරු වංචාකාරයෝ. රටේ බහුතරයක් මිනිස්සු ඇත්තටම හොරකම වංචාවට විරුද්ධ නෑ. එහෙම වුණා නම් රාජපක්ෂලා දූෂිතයි කියලා ප්‍රසිද්ධ වුණාට පස්සෙ 2019 දි අනුර වෙනුවට ගෝටාව බලේට ගේන්නෙ නෑනෙ. රාජපක්ෂ ආණ්ඩුව ආවාම දේශපාලන පත්වීමෙන් ආපු SLTB එකේ ticket නොකඩන ඉතුරු නොදෙන කොන්දොස්තරලා පහුගිය කාලෙ බස් එකේ ආණ්ඩුවට බැන බැන යනවා හොරු කියලා. ඒ වගේ තමයි හැමෝම තමන්ට පුලුවන් විදියට හොරකම වංචාව කරනවා, spotlight එකට අහුවෙන කෙනා තමන්ට වඩා හොරකම් කරලා නම් ඇඟිල්ල දික්කරනවා අන්න හොරෙක් කියලා. කාලෙන් කාලෙට එක එක campagin වලින් හදලා දෙන ලස්සන වැකි මිනිස්සු කරේ තියෙන් යනවා, "සිංහල ජාතිය බේරගන්න" "සිංගප්පූරුවක් කරන්න" වගේ. "හොරු අල්ලනවා, හොරකම නැතිකරනවා" කියන එකත් තවම එහෙම වැකියක් විතරයි. කිව්ව විදියට අනුර වැඩ කරොත් හොඳයි. අනුරට කැමති නැත්නම් ඡන්දෙ නොදී ඉන්න කියන්න බෑ, තමන් කැමති හෝ අඩුවෙන්ම අකමැති කෙනාට ඡන්දෙ දෙන්න ඕනි. කවුරුත් හරි නැත්නම් තමන් ඡන්දෙ ඉල්ලන්න ඕනි. එහෙම නැතුව ඡන්දෙ නොදී ඉන්න එක වගකීමක් නැති වැඩක්. ප්‍රශ්නෙ තියෙන්නෙ ඡන්දෙ දෙන එක නෙවෙයි. තමන් ඡන්දෙ දීලා බලේට ආපු කෙනාගෙන් වැරැද්දක් වෙද්දි ඒක වහගන්න රෙදි සෝදන්න යන එක. විවේචනය නොකලත් අඩු තරමෙ තමන් කැමති කෙනා වැරැද්දක් කරද්දි ඒක defend නොකර ඉන්නවා නම් හොඳයි. ඡන්ද දායකයෙක් නොවී බැතිමතෙක් වෙන එකයි ප්‍රශ්නෙ දේශපාලනය කියන්නෙ මඩ තමයි. තමන්ට ඒවා බලන්න බැරිනම් ignore කරන එක තමයි ලේසි. අනික social media වල කිසිම තර්කයක් කරගෙන සංවාදයක් ගෙනියන්න බැරි අය එක්ක කේන්තියෙන් ඉන්න ගියොත් තමනුත් ඒ මට්ටමට වැටෙනවා. PS: හෑල්ලට ඊට වඩා දිග හෑල්ලකින් reply කරේ B.Chat මේකේ වැදගත් විදියට හිටිය profile එකක් හින්දා ✌️ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom