මේකේ සමහරු නම් බලෙන්ම කඩේ යනවා වගේ රනිල්ට , රාජපක්ෂට, සජිත්ට එහෙම. වේදනාවේ උපරිම සලකුණු
පව් ඉතින්.සල්ලි වලට කඩේ යන උන් එක අතකට හොඳයි වගේ ඒ සෙට් එකට වඩා නම්. අනුරලා නොකරොත් ඉතින් කලින් සෙට්වලට වුන දේම තමයි. චාටර් වෙලා යයි. හැබැයි මාසයක් යනකොට මේ විචාර ලියන විදියට පේනවා මේ අයට රනිල්ට රාජපක්ෂලාට සජිත්ට එහෙම තියෙන අනියම් සම්බන්ධය කොහොම ද කියලා
මේ අය කලින් හොඳටම කොරණකොට පෙනුනේ නැති දේවල් දැන් තමයි පේන්නේ. සිද්ධාලේප බෙදලා දෙන්න ඕන මේ කට්ටියට හරි නම්. පව් හිසේරදේ ඇති. පපුවේ අමාරුවත් ඇති.
මටත් දැන් සැකයක් තියෙනවා ඇත්තටම අනුරට වෙනසක් කරන්න පුළුවන් ද කියලා. හැබැයි එළිපිට හොරකම් වංචා දූෂණ වෙනුනෙන් පෙනී හිටපු, ඒව ආරක්ෂා කරපු, මිනිස්සුන්ගේ පැත්ත නොගෙන තමන්ගේ බලය රැකගන්න විතරක් වැඩ කරපු උන්ට කඩේ යන්න උඹලට ලැජ්ජාවක් නැතිකම ගැන පුදුමයි. සල්ලි වලට මේකේ කඩේ යන උන් නම් අඩුම නැතිබැරිකමට කියමූකෝ. ඒත් අනිත් උන්? ඇත්තටම උඹලට ලැජ්ජාවක් නැද්ද?
අනුරට කැමති නැත්තං ඡන්දෙ නොදී ඉන්න. මම දුන්නෙත් නෑ කලින් ඡන්දෙ දී කාටවත්. ඒත් දූෂිත මිනිස්සු සාධාරණීකරණය කරන්න එපා. මේ රජයේ වැරදි සාධාරණව විවේචනය කරන එකට වඩා දැකලා තියෙන්නේ කලින් හොරු ටික defend කරන ගමන් කරන මඩගැහීමක්.
දැන් කියාගෙන එයි අනුරලත් මඩ ගැහුවා නේ කලින් අරක ද මේක ද කියාගෙන. උඩ ටික ආයේ ආයේ කියවපන් තේරෙනකන්. එතකොට තේරුම් ගන්න පුළුවන් මම කියන්නේ මොකක් ද කියලා.
ආයෙත් කියනවා අනුරලා වැඩේ අනයි ද නැද්ද මට කියන්න බෑ. හැබැයි අඩුම හොරුන්ට කඩේ නොයා ඉන්න එකවත් කරන එක හොඳයි පොඩ්ඩක් හරි මොළයක් තියෙනවා නම්

Last edited: