ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව (REC)

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    76932862_2484333631822837_698671658709286912_n.png

    :yes::yes::yes::love:
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    aniwa buddhist and catholic kiyala kadanna honda na sinhala nam sinhala aya agamak gawa ganna honda na megamuwe seen eka eka thamai thambi eun keluwa ekata eth thamath UNP ekata dena catholic set ekak inawa e minssuth anek paththa harawanna one aniwa meka kadenna denna honda na sinhalu tika ekathu una sahena aurudu ganakata passe me para meka kada ganna honda na mehema hitiyanam sulu jathin tika tiakth natanne na kalin wage unoth line eka cross nokara inawa aniwa megamuwa giyata anek pathi walin dinna ekata hariyanna.


    sinhalunta kela une oya buddhist and catholic kiyala bedenna giya nissa dan wath bedenne nathuwa ekata hitiyanam aya gode goda.:yes::yes::yes:

    wade thiyenne oya mokek hari ekek hari page karayek hari gon athal ekak denna create karana dewal issarahata aran noya inna eka. ekamuthu kama bidinna hadana dewal walata exposure eka nodee inna eka. anika apita jathiyak hatiyata sahena ikmanta amathaka wena nisa ara yudde dawaswala winadi 10 n 10 ta wage muwek wathura bona gaman wata pita balana advertisement eka dala thamange wata pitawa gana wimasillen inna kiyala minissunta kawadduwa wage kramayak use karala hari minissunwa hithana widiya wenasa karanna mokak hari kramayak hadanna one. api dan ratak widiyata inna mattamath eka hoda nayakayek path kara pamaninma wenasa karanna nam amaru wei. ekata rate minussu hithana pathana widiye idalama wenas kireemak karanna wei. nathnam hamadama wanse kabal gala, kata hari banala, kage hari adayak hoyala hina wela, podi wasiyak nisa thamangema ekata kelawala, mohothaka athal ekak nisa thamange rata gana thamange jathiyata hina wewi idala kalayath ekka naththatama nathi wela yawi api okkoma.
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඔව් බන් වෙන එකෙක් කිව්වේ නෑ...මේ වගේම කෙලින් දිගටම මෙතුමා වැඩ කරන්න ඕනි...ඒවගේම තමයි සිංහල Buddhist,..catholic කියල අයිත් කඩන්න දෙන්න හොඳ නෑ...මම දැක්ක ගොඩක් මීගමුවේ කතෝලික මිනිස්සුන්ට බැනල පොස්ට් share වෙනවා...එතන වැරදි වැටහීමක් තියනවා, මොකද මීගමුවේ හම්බ වගේම දෙමලු ගොඩක් ඉන්නවා..එකයි ඔය සීන් එක, කතෝලික සහෝදර පිරිසට මේ වෙලාවේ අපි ස්තුති කරන්න ඕනි...එයාල පලුවන් උපරිම සහය දුන්න, අපි දකුණේ සිංහල Buddhist..., ඒත මම බොක්කෙන්ම මීගමුව, කටාන, ආණමඩුව ඇතුළු මුළු රටේම කතෝලිකයන්ට ස්තුති කරනවා...එළකිරියේ විතරක් නෙවෙයි මේක හැම social media platform එකකම ඒ මිනිස්සුන්ව අගය කරපල්ලා ..., මම දකුණේ සිංහල Buddhist ... කතෝලික උඹල එක්ක ඊයෙත් අදත් හෙටත් ඉන්නවා බොක්කෙන්ම ඕනිම දේකට...:love::love:

    (සැ.යු - සිංහල සහෝදරත්වය කඩන්න දෙන්න එපා...ඉදිරියේදී එක එක මුහුනුවරින් ඒවි..අවබෝධයෙන් මුහුණ දෙමු )

    :love::love::love:

    :yes::yes::yes: