ගොඨා සහ ආණ්ඩුව ?

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කලින් වතාවේ එක විසඳුමයි තිබුනේ ගෝඨාභය විතරයිනේ.මහමැතිවරණයේදී මොන පක්ෂෙන් උනත් රට ගැන හිතන වැඩක් කරන්න පුළුවන් අය යවන එක තමයි එකම විසඳුම.19ත් එක්කනේ ඔය අවුල්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    තාමත් යූ ඇන් පියට වැඩිය හොඳයි. අඩුමගානේ රස්සාවක් නැතුව රස්තියාදු ගගහ ඉන්න උන්ට රස්සාවක් ගන්න හරි ප්ලෑන් තියනව. කලින් ට වඩා පිලිවෙලකට රට දුවනව.
    මහින්ද කියන්නෙ දෙශපාලන ආගමක් .
    යු ඇන් පි එක විවෙචනය කරනවා වගෙ නෙමෙ මහින්දව විවෙචනය කිරිම. එක්තරා විදියකින් දැලි පිහියෙන් කිරි කනවා වගෙ වැඩක් .
    අහසට පොළව වගෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    මොන ගැම්මක් ද බං මෙලෝ වැඩක් නෑ..ජන්දෙ ඵහෙම දෙන්න ඵපා අායෙ ඕකට ගෑවුණු ඵකෙක්ට..JVP කට්ටිය වැඩියෙන් යවමු පාලිමන්ට් ඵකට.රටට වැඩක් කරන්නෙ JVP විතරයි.

    වැඩියෙන් යන්න වෙන්නේ ප්‍රාදේශීය සභාවට තමා :lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Uba ohoma kiyanne GOTA awurudu 2k wath rata karada.?3 months walin exam ekakwath thiyenawada ban?mata penne uba kalin UNP wela idala boruwata GOTA ta support karala dan ayeth UNP wela wage.ehema nathnam uba bora diye maalu baana JVP karayek..

    මහින්ද කියන්නෙ දෙශපාලන ආගමක් .
    යු ඇන් පි එක විවෙචනය කරනවා වගෙ නෙමෙ මහින්දව විවෙචනය කිරිම. එක්තරා විදියකින් දැලි පිහියෙන් කිරි කනවා වගෙ වැඩක් .
    අහසට පොළව වගෙ.

    :oo:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    පාස්කු ප්‍රහාරය උන්ගෙම වැඩක්ද මන්දා බන් ලෝකේ ඔය වගේ ඒවා වෙනවා බලේ ගන්න

    ප්‍රාදේශීය සභා ටිකත් පැරදුනෙත් බෝම්බ හින්දනෙ නේ :rofl::rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැහැ
    දැනෙන්න වෙනසක් උනා අලුත් ආණ්ඩුවත් එක්ක
    unp සොන්නයන්ට පාරේ කුණු ටිකවත් අයින් කර ගන්න බැරිව හිටියේ
    දැන් පාරවල් ඉස්සරට වඩා පිරිසුදුයි, පෝස්ටර් වසංගතේ සැහෙන්න අඩු උනා
    RMV එකත් ඉස්සරට වඩා හොදයි

    පාස්කු ප්‍රහාරය ගැන කිව්වොත්, unp සොන්න ආණ්ඩුව දැන දැනත් එක වෙන්න ඇරියා, දැන් එක පොහොට්ටුවෙන් කරන්න ඇති කියලා අත පිහදාගන්න බැහැ
    අනික ප්‍රහාරයෙන් පස්සෙ හරි ඒක හරියට පරීක්ෂණ තියලා ඔප්පු කරලා පෙන්වන්න තිබුනා එක කලෙත් නැහැ

    මොනවා නැතත් අඩු ගානේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හරි මිනිස්සුන්ට දැනෙනවා, ඉස්සර එහෙමද?

    හැබැයි පොහොට්ටුවෙත් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ, උන් එක්කනම් සිස්ටම් චේන්ජ් කරනවා බොරු
    unp එකට කොහොමත් අනාගතයක් නැහැ jvp එකටත් එහෙමයි
    එහෙම එකේ පොහොට්ටුව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ දැනට

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    සොන්න යහපාලන ආණ්ඩුව නය ගෙවන්න සල්ලි නැහැ කියා කියා බිලියන ගණන් වියදම් කරලා වාහන ගෙන්නුවා
    මුස්ලිම් දෙමල උන්ට මගුල් නටන්ට දීලා බලන් හිටියා
    රටේ තෙල් ගෑස් ඉවර වෙනකම් ම දන්නේ නැහැ
    උන්ගේ කලේ තාර දාපු පාරක් වත් තියෙනවද අද හොයාගන්න
    හොර කෑවේ සීමාවක් නැතිව
    unp එකට තවමත් කඩේ යන උන්ගේ තියෙන මානසික මට්ටම නම් හිත ගන්න බැහැ
    පක්ෂේ නායකයා වැඩ කරන්නෙත් තමන්ගේ පක්ෂේ පරද්වන්නම් මුන් මොන රෙද්දකට කඩේ යනවද මන්දා

    හැමිනෙනවා :rofl::rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,863
    113
    canada
    ගැම්ම කියනදේ ඩිපෙන්ඩ් වෙන්නේ අපිට එන නිවුස් එක්ක අපේ හැදෙන මයින්ඩ් එකෙන්නේ.

    ඒක අඩුවැඩිවෙනවා
    මොකද දැන් චෝදනාත් එනවනේ විපත්තු වගේ
    හැබැයි, එයේද කොහෙද දබුල්ල ආර්තිකේ 'නාඩි' සෙට් එක අයින් කරලා එහෙම තියනවා.(එයාල 300ක් ඉන්නවලු තරුණ අය. ගොවියා එලවලු ගෙනාව ගමන් මෙයාලා ගන්නවා .එතනින් තමයි මිල වැඩිවෙන්නේ ).ඒක නොදැක්ක කෙනාට කොහෙන්ද ගැම්ම.
    ගම්මිරිස් ආනයනය නැවැත්තුවා. දැම් මිලක් තියනවා .ගම්මිරිස් වවන්නැති කෙනාට ඒකෙන් ගැම්ම නෑ නේද

    ආර් එම් වී එකේ මිනිස්සුන් රස්තියාදුවෙන එක නවත්තන්න දැන් ටයිම් එකක් එක්ක මැසේජ් එක එවානවනේද.
    වයිද්‍ය සහතිකත් කලින් ගන්න නියම කරපු තැනින්ම නැතුව තවතැන්වලින් ගන්න පුලුවන් නේද. ඒකෙනුත් මුදල් ගරන එක අඩුවෙනවා නේද

    යහපාලුවෝ මොනවද කරේ කියලා අහද්දී , කෝච්චියේ යන එකෙක්ට පේන්වා කැලණිපාලම හදනවා.මිලියන ගානක් ගෙවලා අලුතින් කෝච්චි පෙට්ටි නොගෙන ඒකෙන් බාගයක් වියදම් කරලා දිරන කෝච්චිපෙට්ටි රීපබිශ් එකක් යනවා, ඒක ට්‍රේන් එකේ යන්නැති එකාට ගැම්මක් එන්නෑ.
    හිටන් මොනවද කරේ කියලා අහද්දී පොර පොලොන්නරුවට මෙතෙක් දේශපාලකයෙන් නොකරපු තරම් ඩිවලොප් එකක් කරලා.පොලොන්නරුවෙන් පිට එකාට ඒකට ගැම්මක් එන්නෑ.ඔය මොරගහ කන්දෙන් වේල්ලක් එනවා වියලි කලාපෙට වැවු සීයක්ද කොහෙද පුරවන්න.දැන් ඒකෙන් වතුර දෙනනිසා කුබුරු පස්සගන්න පුලුවන් අය ඉන්නව. උන්ට හැරෙන්න කොලබ උන්ට ඒකෙන් ගැම්මක් එන්නෑ.

    යුද්දේත් වැඩිය ගැම්මක් නැති කාලයක් තිබ්බ.මිනිස්සුත් ජේවිපියත් පාරට බැස්ස.ඒත් ප්‍රොසෙස් එක ගිහිල්ලනේ.අලිමන්කඩ පාමන්කඩ උනේ එකනේ.

    හැබැයි ඔය දේදපාලන ගැත්තන්ටනම් ගැම්ම එන්නෑ මේ ආත්මෙට උගේ විරුද්ධ පක්ශය ආණ්ඩුවේ ඉන්නකල්.
    උන්ට ගැම්ම ගන්න පු_කට දුම්මල පාරක් හහන්න වෙනවා කොලබ මත්තල හයිවේ එකේ තියලා.

    ඔය ඩේලි පේපස් වල තියනවා එලියට එන්නැති නිවුස්.
    දැනමම නිගමන වලට එන්න අමාරුයි :):cool:

    ammoo
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සුලු/මද්යම පරිමාන බිස්නස් ටික අන්තිම අඩියේ ඉන්නේ. . බිස්නස් වලට දීපු සහනේ දෙන්නෙත් රජයේ බැංකුවලින් නය ගත්ත අයට විතරයි. .
    කලින් අවුරුදු 5 ආන්ඩුව ආව ගමන් මහබැංකුවට කෙලියා නය අනුපාතය 9% තිබ්බ එක 17% වුනා. . බිස්නස් ටික රිම් එකෙන් ගියේ. .
    ඉක්මනට බිස්නස් ටික වැටෙන්න නොදී රැකගත්තේ නැත්නම් ලොකු විනාසයක් වෙනවා. . රස්සා ලක්ශගානක් නැතිවෙනවා. .

    ටුවරිසම් ෆීල්ඩ් එකටනම් පුදුම කරුමයක් වෙලා තියෙන්නේ. . වාහන සීස් කරලා. .
    හැම දෙයින්ම පොඩි එකා තමයි තැලෙන්නේ. . පොඩි මිනිහට යැපෙන්න විදියක් සලසනවනම් හොදයි. .
    දැන් ජීවන වියදම වැඩී එක ලමෙක් ඉන්න පවුලක් නඩත්තු කරන්න 35000ක් වත් ඕනා. . ඉතින් ඒ සමාන පඩියක් ලැබෙන්න ඕනා. . බිස්නස් ටිකත් රිම් එකෙන් යන වෙලේ ඔහොම පඩියක් දෙන්නත් බෑ. .
    බිස්නස් වලට අවුරුදු 2කට පොලිය විතරක් ගෙවෙන්න ඉතිරිය අවුරුදු 8කින් වාරික විදියට ගෙවෙන්න සහන පොලියකට නයක් වත් දුන්නොත් හොදයි. .
     
    Jul 5, 2012
    1,773
    265
    0
    rishad_2_2.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    9% koheda ban ea aurudu baraganakan ehemaanupathayak nam dakke ne.. 2012 tibbe 12% 2018 13% ... anemanda mun kiyawannam wale kiyawannam loku talk denawa.. habei iting thanikara yanne pacha halli tamaa..... man me rate kisima anduwak hodai kiyala nam kiyana thawayakata kawadawath awith ne.. eka adath ehemai edaith ehemai ubala wage hal paruwo jara desapluwanwa yanawa.. eta passe kanak ahila inna ne... :dull:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    නැහැ
    දැනෙන්න වෙනසක් උනා අලුත් ආණ්ඩුවත් එක්ක
    unp සොන්නයන්ට පාරේ කුණු ටිකවත් අයින් කර ගන්න බැරිව හිටියේ

    :yes::yes:

    දැන් පාරවල් ඉස්සරට වඩා පිරිසුදුයි, පෝස්ටර් වසංගතේ සැහෙන්න අඩු උනා
    RMV එකත් ඉස්සරට වඩා හොදයි
    :yes::yes::love:

    පාස්කු ප්‍රහාරය ගැන කිව්වොත්, unp සොන්න ආණ්ඩුව දැන දැනත් එක වෙන්න ඇරියා, දැන් එක පොහොට්ටුවෙන් කරන්න ඇති කියලා අත පිහදාගන්න බැහැ
    අනික ප්‍රහාරයෙන් පස්සෙ හරි ඒක හරියට පරීක්ෂණ තියලා ඔප්පු කරලා පෙන්වන්න තිබුනා එක කලෙත් නැහැ

    මොනවා නැතත් අඩු ගානේ රටේ ආණ්ඩුවක් තියෙනවා කියල හරි මිනිස්සුන්ට දැනෙනවා, ඉස්සර එහෙමද?
    :yes::yes:

    හැබැයි පොහොට්ටුවෙත් පට්ට හොරු සෙට් එකක් ඉන්නේ, උන් එක්කනම් සිස්ටම් චේන්ජ් කරනවා බොරු
    unp එකට කොහොමත් අනාගතයක් නැහැ jvp එකටත් එහෙමයි
    එහෙම එකේ පොහොට්ටුව ඇරෙන්න වෙන විකල්පයක් නැහැ දැනට
    :sorry::sorry::sorry::yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ?
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා,
    එම් සී සී එකෙ ගුණ වයනවා

    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. .

    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා .
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ ,
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ?
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්.
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි .

    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ? නැත්තෙම නෑ. තිබුණු පාන්ඩුවට වැඩිය දාහෙන් සම්පතයි.
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ. ඇස් වහගෙන ඉන්න එකාට බල්ටි පෙන්නේ නැහැ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා. ඉල්ලන එක සාදාරනයි.
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ. මේක නම් තව speed කරන්න තිබුන.
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා. ගොන් ආතල් එකක් දුන්නේ
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා. ඔව් ඔව් UNP ආණ්ඩුවෙන් වැඩේ දීල තිබුනේ, ෆොටෝ එක්කම දාල තිබුනේ මේකේ ත්‍රෙඩ් එකක්.
    එම් සී සී එකෙ ගුණ වයනවා. අත්සන් කරන්නේ නෑ කිව්වනේ.
    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. පගාව ගහන එක අඩු වුනා.
    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා . නිදහස් කරේ නෑනේ.
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා. රණවිරුවෝ ගැන නම් කතාකරන්න එපා මගෙ දෙයියෝ. මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ.
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ. කතා කරලා වැඩේ කරගන්න පුළුවන් නායකයෙක් ඉද්දි මොකටද බොරුවට බෙරිහන් දෙන්නෙ. ඔය අවලංගු කරේ.
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ? උඹලට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ.
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්. ඒකනේ. නළු නිලියෝ දැම්මේ නැත්නම් පොහොට්ටුව පරදිනවා. :lol::lol::lol: උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න. ටික ටික තමයි වෙනස් කරන්න ඕන.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි . මගේ රටට දළදා හිමි සරණයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,774
    113
    පෘථිවිය
    Gota ta karanna puluwan wunata Karanna denne ne Mahinda
    Gota Viyathmaga set eka Chande ta danna heduwata Mahinda denne ne
    Mahinda eyata denne nomination 100 witarai, anith okkoma Mahinda and Basil.
    Chande dena ewun denaganna ona Basil ge set ekai, horu tikatai Chande nodi inna
    Anika tamai, Jathika Laistuwa, Mekata ena gobilayo nisa tawa awul.
    Social media rellak aran yanna ona Jathika Laistuwa only for educated and subject matter experts lata witarai kiyala.

    Gota ge set ekata witarak Chande deela balamu....
    Mahinda ge gobilayo okkoma halamu, puluwannam Mahinda ta wetena Chanda kadamu
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ? නැත්තෙම නෑ. තිබුණු පාන්ඩුවට වැඩිය දාහෙන් සම්පතයි.
    විසිල් විතරයි බල්ටි නැහැ වගෙ. ඇස් වහගෙන ඉන්න එකාට බල්ටි පෙන්නේ නැහැ.
    දැන් තුනෙන් දෙක ඉල්ලනවා. ඉල්ලන එක සාදාරනයි.
    පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ. මේක නම් තව speed කරන්න තිබුන.
    ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා. ගොන් ආතල් එකක් දුන්නේ
    විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා. ඔව් ඔව් UNP ආණ්ඩුවෙන් වැඩේ දීල තිබුනේ, ෆොටෝ එක්කම දාල තිබුනේ මේකේ ත්‍රෙඩ් එකක්.
    එම් සී සී එකෙ ගුණ වයනවා. අත්සන් කරන්නේ නෑ කිව්වනේ.
    ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. පගාව ගහන එක අඩු වුනා.
    දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා . නිදහස් කරේ නෑනේ.
    රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා. රණවිරුවෝ ගැන නම් කතාකරන්න එපා මගෙ දෙයියෝ. මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ.
    සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ. කතා කරලා වැඩේ කරගන්න පුළුවන් නායකයෙක් ඉද්දි මොකටද බොරුවට බෙරිහන් දෙන්නෙ. ඔය අවලංගු කරේ.
    මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ? උඹලට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ.
    නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්. ඒකනේ. නළු නිලියෝ දැම්මේ නැත්නම් පොහොට්ටුව පරදිනවා. :lol::lol::lol: උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
    මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න. ටික ටික තමයි වෙනස් කරන්න ඕන.
    අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි . මගේ රටට දළදා හිමි සරණයි.

    LOL...Fucking Oath...Spot on Man...Rep+