Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩක් අයට වැදගත් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අයට වැදගත් වෙයි

ගොඩක් අයට වැදගත් වෙයි. මේක ලංකාවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක්

ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ

සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක් ⤵

ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා  දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා  ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ

මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා

http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

නමුත් මොබ්ටෙල් එක පට්ට වෙනස් උන්ගේ තියෙන්නෙ වෙනම සින් එකක් සල්ලි කැපුනට මැසෙජ් එ්කක වත් එවන්නෙ ඉට අමතරව උන් අපිව හුරන් කන්න එක එක sms එවනවා #676# නම්බර් එක බ්ලොක් කලත් කමක් නැ #676# අපිව හුරන් කන්න ගොඩක් ඒවා තියෙනවා. අපිව හුරන් කන්නම හදපුවා උන්ගේ තියන බලුම වැඩේ කස්ටමර් සර්විස් එක අන්තිමයි සිග්නලුත් අන්තිමයි මොබ්ටෙල් පාවිච්චි කරනවා නම් ගොඩාක් සෙවිල්ලෙන් ඉන්න

සල්ලි කැපුනට මැසෙජ් එකක් වත් එවන්නෙ නැ පැය ගානන් ඉදලාකස්ටමර් කෙයා ගත්තම හැම දාම මොනා හරි ලබ්බ්ක් අැක්ටිව් කරලලු අනික මොබ්ටෙල් එක හැම දාම දෙනවා කියන බොරැ බෝනස් වලට අහුවෙන්න එපා එවා ලැබෙන්නැ මට හැමදාම වගේ එනවා 100ක් දැම්මම 15ක් දෙනවල් මම නම් මලාට දාන්නැ දාල බෝනස් අාපු එකෙක් නැති නිසා 100ක් දැම්මම 15ක් එනවට වඩා 100 ම අතුරැහන් වෙන්න පුලුවන්

තව දෙයක් මොබ්ටෙල් එක මට ලිවිමක් එවලා එන්තරවාසියක් මම එ්කේ ඉන්න ලිව්ම එවපු ලොයර්ට කොල් කරලා කිවිවා මට ලොකු සි්ග්නල් අවුලක් තිබ්බා කොච්චර කිවිවත් එක හදලා දුන්නෙ නැ එක නිසා මම මේ කනෙක්ෂන් එකට තවත් පේ කරන්නැ කියලම එදායින් පස්සේ අායේ ලියුමුත් නැ ඔය නඩු දානවා කිව්වට කවදාවත් එවා වෙන්නෙ නැ එහෙම වෙන්න අාවත් උන්ගේ වරද කියපල්ලා

Company කාරයන්ට ඔයාලගෙ සල්ලි ගසාකන්න ඉඩදෙන්න එපා  තමන්ගෙ අයිතීන් ගැන දැනුවත් වෙලා ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න  ඔය Link එක bookmark  කරලා තියාගන්න. කවදහරි ඕන වෙයි

ඉතින්, හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා

[QUOTE="radika0000, post: 21736743, member: 359875"] [b]ගොඩක් අයට වැදගත් වෙයි[/b] [SIZE="5"]ගොඩක් අයට වැදගත් වෙයි. මේක ලංකාවෙ ගොඩක් අයට තියන ප්‍රශ්නයක් 😃 ලංකාවෙ වැඩියෙන්ම පාවිච්චි වෙන networks දෙක වෙන්නෙ Dialog & Mobitel. ඒත් තමන්ගෙ පාරිභෝගිකයන්ව වැඩියෙන්ම ගසාකන්නෙත් companies දෙකම තමයි. ඔයාලා දන්නවා ඇතිනෙ games club, KITMANIA, games hub වගේ services ගැන. ඒවා හදලා තියෙන්නෙම අපේ සල්ලි ගසාකන්න තමයි. කවුරු නෑ කිව්වත් ඒක තමයි ඇත්ත. අපි සමහර website වලට ගියාම ඒවයි දාන ad උඩ වැරදිලා හරි click උනොත් ඕවා activate වෙනවා. ඊට පස්සෙ ඒවා deactivate කරගන්න උන්ගෙ customer care වලට කතාකරන්න ඕන. ඒත් ඕකුන් මලාට answer කරන්නෙත් නෑනෙ. කොහොම හරි පැය ගානක් ඉඳලා උන් answer කරත් service එක deactivate කරනවා මිසක් අපෙන් කපාගත්ත සල්ලි ආපහු දෙන්නෙ නෑනෙ සමහරු දන්නෙ නැති උනාට පාරිභෝගිකයො විදියට අපිට පාරිභෝගික අයිතීන් තියනවා. Company කාරයන්ට ඕන විදියට අපේ සල්ලි වංචා කරන්න බෑ. අපි ටිකක් උනන්දු වෙනවා නන් අපේ අර කපාගන්න සල්ලි ආපහු ගන්න පුළුවන්. මේක මගේ අත්දැකීමක් ⤵ ගිය අප්‍රේල් මාසෙ දවසක මම සිංදුවක් download කරගන්න Google කරලා website එකකට ගියා. ඒකෙ තිබ්බ ad එකක් මට වැරදිලා touch උනා. මට ඇඟිල්ල උඩට ගන්නවත් හම්බුනේ නෑ ට්‍රීන් ගාලා msg එකක් ආවා මම KITMANIA කියලා රෙද්දකට subscribe කරලයි කියලා. මගේ සල්ලි රු. 78.56 ක් ඒකට කපාගෙන තිබ්බා. ඒ msg එකේම තිබ්බා unsubscribe link එකත්. මම ඒකට ගිහින් unsubscribe කරා. මගේ සල්ලි ආපහු refund කරගන්න ඕන නිසා මම ඊලඟ දවසෙ customer care එකට call කරා. විනාඩි 25 ක් ගිහින් තමයි උන් answer කරේ. මම සම්පූර්ණ සිද්ධියම උන්ට කිව්වත් මගේ සල්ලි ආපහු දෙන්න බෑම කිව්වා. ඉතින් මම data servers ගැන විනාඩි 15 ක lecture එකක් දීලා කොහොම හරි ඌව යටත් කරගත්තා 😉 දවස් දෙකකට පස්සෙ මගේ සල්ලි ආපහු refund කරා. ඒත් ඊට කලින් මම consumer authority එකට පැමිණිල්ලක් දැම්මා මුන් මෙහෙම මට cheat කරනවා කියලා. Consumer authority එකෙන් dialog එකට ඕක inform කරලා ඊයෙ මට dialog එකෙන් email එකක් ආවා මගේ phone number එක ඉල්ලලා. Number එක දුන්නම උන් call කරා. පස්සෙ මට වෙච්ච අපහසුතාවයට සමාව ඉල්ලලා මගේ සල්ලි ආයි refund කරන්නද කියලා ඇහුවා 😉 ඉතින් මම කිව්වා මම කලින් refund එක ගත්තා කියලා. බොරු කියන්න බෑනෙ මම refund එක ගත්තට ගොඩක් අයට refund හමිබවෙන්නෙ නෑ. Customer care වල ඉන්න නරි මොනා හරි බර වචන ටිකක් කියලා අපිව ගොනාට අන්දවලා අපේ සල්ලි ගසාකනවා. ඉතින් ඔයාලා කාට හරි මෙහෙම දෙයක් වෙලා උන් සල්ලි refund කරේ නැත්තන් සෙනිකව මේ link එකට ගිහින් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කරන්න. ටිකක් කල් යනවා තමයි. ඒත් පරක්කු වෙලා හරි සාදාරණය ඉෂ්ඨ වෙනවා 😃 [url]http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697[/url] නමුත් මොබ්ටෙල් එක පට්ට වෙනස් උන්ගේ තියෙන්නෙ වෙනම සින් එකක් සල්ලි කැපුනට මැසෙජ් එ්කක වත් එවන්නෙ ඉට අමතරව උන් අපිව හුරන් කන්න එක එක sms එවනවා #676# නම්බර් එක බ්ලොක් කලත් කමක් නැ #676# අපිව හුරන් කන්න ගොඩක් ඒවා තියෙනවා. අපිව හුරන් කන්නම හදපුවා උන්ගේ තියන බලුම වැඩේ කස්ටමර් සර්විස් එක අන්තිමයි සිග්නලුත් අන්තිමයි මොබ්ටෙල් පාවිච්චි කරනවා නම් ගොඩාක් සෙවිල්ලෙන් ඉන්න සල්ලි කැපුනට මැසෙජ් එකක් වත් එවන්නෙ නැ පැය ගානන් ඉදලාකස්ටමර් කෙයා ගත්තම හැම දාම මොනා හරි ලබ්බ්ක් අැක්ටිව් කරලලු අනික මොබ්ටෙල් එක හැම දාම දෙනවා කියන බොරැ බෝනස් වලට අහුවෙන්න එපා එවා ලැබෙන්නැ මට හැමදාම වගේ එනවා 100ක් දැම්මම 15ක් දෙනවල් මම නම් මලාට දාන්නැ දාල බෝනස් අාපු එකෙක් නැති නිසා 100ක් දැම්මම 15ක් එනවට වඩා 100 ම අතුරැහන් වෙන්න පුලුවන් තව දෙයක් මොබ්ටෙල් එක මට ලිවිමක් එවලා එන්තරවාසියක් මම එ්කේ ඉන්න ලිව්ම එවපු ලොයර්ට කොල් කරලා කිවිවා මට ලොකු සි්ග්නල් අවුලක් තිබ්බා කොච්චර කිවිවත් එක හදලා දුන්නෙ නැ එක නිසා මම මේ කනෙක්ෂන් එකට තවත් පේ කරන්නැ කියලම එදායින් පස්සේ අායේ ලියුමුත් නැ ඔය නඩු දානවා කිව්වට කවදාවත් එවා වෙන්නෙ නැ එහෙම වෙන්න අාවත් උන්ගේ වරද කියපල්ලා Company කාරයන්ට ඔයාලගෙ සල්ලි ගසාකන්න ඉඩදෙන්න එපා ❎ තමන්ගෙ අයිතීන් ගැන දැනුවත් වෙලා ඒ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න 😊 ඔය Link එක bookmark 📑 කරලා තියාගන්න. කවදහරි ඕන වෙයි 😃 ඉතින්, හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා 👑[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom