Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩක් අයට වැදගත් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය වගේ සිද්දියක් අපේ තාත්තගේ හච් ෆෝන් එකට වෙලා තිබුන. මොනවද ගේම් එකක්ද කොහෙද ඇක්ටිවේට් වෙලා තිබුන (හරියට මතක නෑ) දිනපතා කීයක්ද කැපෙනවා. තාත්ත ෆෝන්ස් ගැන මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙමේ කෝල් එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. නිතරම සල්ලි කැපෙනවා කියල කියන නිසා මම චෙක් කරාම තමයි දැක්කෙ. ඊට පස්සෙ කස්ටමර් කෙයාර් එකට කෝල් කරලා එයාල කපාගත්ත සල්ලි රිෆන්ඩ් කරන්න කිවුව. ටිකක් තරහ ගිහිල්ල කතා කරේ. කවුද අහිංසක පහේ කෙල්ලෙක් බැනුම් අහගෙන ඉඳල ඉඳල රිෆන්ඩ් කරන්නම් කිවුව. ඒ කෙල්ල සීනියර් කෙනෙකුට කෝල් එක ට්රාන්සර් කරන්න හැදුවට එකෙක්වත් කෝල් එකට ආන්ස්වර් කරේ නෑ. පස්සෙ සර්විස් එක ඩි-ඇක්ටිවේට් කරා කියල මෙසේජ් එකක් ආව. රිෆන්ඩ් එක කරලා තිබුනෙ නෑ. ආයිත් කෝල් කර කර කරදර කරන්න බැරි නිසයි, අර ගැනු ළමය පත් වෙච්ච අසරණ කමයි, පොඩි ගානක් නිසයි අල්ලලා දාල නිකන් හිටිය.

ඔය විදිහට බලනකොට හරියට ෆෝන් පාවිච්චි කරන්න දන්නෙ නැති වැඩිහිටියො 99% කටම මේ ෆෝන් කම්පැනි ඔය වැඩේ කරනවා. මේක නවත්තන්න මොනවා හරි දෙයක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එක එක්කෙනාට තියන තනි තනි ප්රශ්න පාරිභෝගික අධිකාරියට හරි TRC එකට හරි ගෙනියන්නෙ නැතුව පොදුවේ නීතියක් විදිහට සම්මත කරලා මේ ගසා කන වැඩේ නවත්තන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද ඒක කරන්නෙ කියල කියන්න.

[QUOTE="lodbrok, post: 21737340, member: 558599"] [SIZE="2"][COLOR="Purple"]ඔය වගේ සිද්දියක් අපේ තාත්තගේ හච් ෆෝන් එකට වෙලා තිබුන. මොනවද ගේම් එකක්ද කොහෙද ඇක්ටිවේට් වෙලා තිබුන (හරියට මතක නෑ) දිනපතා කීයක්ද කැපෙනවා. තාත්ත ෆෝන්ස් ගැන මෙලෝ දෙයක් දන්න කෙනෙක් නෙමේ කෝල් එකක් ගන්නෙත් බොහොම අමාරුවෙන්. නිතරම සල්ලි කැපෙනවා කියල කියන නිසා මම චෙක් කරාම තමයි දැක්කෙ. ඊට පස්සෙ කස්ටමර් කෙයාර් එකට කෝල් කරලා එයාල කපාගත්ත සල්ලි රිෆන්ඩ් කරන්න කිවුව. ටිකක් තරහ ගිහිල්ල කතා කරේ. කවුද අහිංසක පහේ කෙල්ලෙක් බැනුම් අහගෙන ඉඳල ඉඳල රිෆන්ඩ් කරන්නම් කිවුව. ඒ කෙල්ල සීනියර් කෙනෙකුට කෝල් එක ට්රාන්සර් කරන්න හැදුවට එකෙක්වත් කෝල් එකට ආන්ස්වර් කරේ නෑ. පස්සෙ සර්විස් එක ඩි-ඇක්ටිවේට් කරා කියල මෙසේජ් එකක් ආව. රිෆන්ඩ් එක කරලා තිබුනෙ නෑ. ආයිත් කෝල් කර කර කරදර කරන්න බැරි නිසයි, අර ගැනු ළමය පත් වෙච්ච අසරණ කමයි, පොඩි ගානක් නිසයි අල්ලලා දාල නිකන් හිටිය. ඔය විදිහට බලනකොට හරියට ෆෝන් පාවිච්චි කරන්න දන්නෙ නැති වැඩිහිටියො 99% කටම මේ ෆෝන් කම්පැනි ඔය වැඩේ කරනවා. මේක නවත්තන්න මොනවා හරි දෙයක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්. එක එක්කෙනාට තියන තනි තනි ප්රශ්න පාරිභෝගික අධිකාරියට හරි TRC එකට හරි ගෙනියන්නෙ නැතුව පොදුවේ නීතියක් විදිහට සම්මත කරලා මේ ගසා කන වැඩේ නවත්තන්න ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද ඒක කරන්නෙ කියල කියන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom