Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩක් අයට වැදගත් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔන්න අද වුනා..අලුතෙන්ම ත්රෙඩ් එකක් දාන්න හදලා, ආපහු මේකේ දානවා..

මගෙත් උදේ දැම්ම සල්ලි දවල් වෙනකොට රු. 39.51 ක් කැපිලා

මගේ තියෙන්නේ දවසට රු 7.48 ක් කැපෙන සිම් එක..විනාඩි පනහයි, SMS 50 යි , 100 MB හම්බෙන පැකේජ් එක..

යකෝ උදේ පාන්දර දැම්ම රීලෝඩ් එක...එක දාල විනාඩි තුනක් කතා කරා, SMS 14 ක් යැවුවා, අද දවසට ඩේටා ඔන් කරේම නැහැ..Wifi විතරයි..

දවල් දැක්කේ ෆෝන් එකේ සල්ලි අඩු වෙලා තියෙනකොට...

කෝල් කරලා දැන් ඇහුවම කියනවා Hungama කියල සර්විස් එකකට subscribe වෙලාලු..ඕක ගැන කලින් ලාවට අහල තිබුනට යකෝ මම ආසවටවත් එහෙම advertisement එකක්වත් උන්ගේ වෙබ්සයිට් එකක්වත් අඩු ගානේ එහෙම කියල ආපු SMS එකක්වත් දැක්කේ නැහැ..ඒ උනාට සර්විස් ඒකට කපිල..

මම ඉන්ටනෙට් යන්නෙත් අඩුවෙන්(එන්නේ එළකිරි විතරයි ෆෝන් එකේ)..නැත්තන් ෆේස්බුක් විතරයි..අනික මම ඔය advertisement ගැන හරියට තිතට කල්පනාවෙන් බලනවා..මිස්ටේක් එකක් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි..එහෙම එකෙ නොදන්නා සර්විස් එකක් ඇක්ටිවේට් වෙලා රෙද්ද..

පස්සේ උන් එක deactivate කරලා complain එකක් දැම්මා..බලල refund කරන්නම් කිව්වා..වැඩ කරන පැය 48 ක් (ඒ කියන්නේ වැඩ කරන දින 6 ක්) යනවලු උපරිම complain එක Process වෙන්න

බලමු මොකක්ද වෙන්නේ කියලා..

මම මුලින්ම ඇහුවා අඩු ගානේ ඔහොම සල්ලි කපනවා නම් මැසේජ් එකක්වත් දාන්න වටිනවා නේද, ඔයාල අනිත් හැම සර්විස් එකකටම සල්ලි කපුනම මැසේජ් එවනවා මේ වගේ ඒවාට නැත්තේ ඇයි කියලා..උන් මුලින් කිව්වේ උන්ගේ සර්විස් එකක් නෙමෙයි කියලා..ඒ උනාට කැපෙන්නේ ෆෝන් එකේ සල්ලි වලින් ලු..ඒක කමක් නැහැ කියමුකෝ..

මම එහෙමම මොබිටෙල් වෙබ්සයිට් ඒකට ගිහින් බැලුවම Hungama තියෙනවා Value Added Service එකක් විදියට..

http://www.mobitel.lk/hungama#tab-content-area-1799

ඒක කිව්වම කියනව, සර්විස් එක උන්ගේ නෙමෙයිලු, මේ වගේ complains එනවලු ගොඩක්, ගොඩක් අයට දන්නේ නැතුව ලින්ක් ක්ලික් කරහම මෙහෙම වෙනවලු (රෙද්ද මම නං මෙලෝ දෙයක් ක්ලික් කරේ නැහැ)..මම ඇහුව ඕක සිස්ටම් එකේ bug එකක්ද කියලා..උන්ගේ සිස්ටම් බග් එකක් නෙමෙයිලු, Hungama service එකේ bug එකක්ලු

මම හා කියලා තිබ්බ, දැන් බලමු මොකද වෙන්නේ කියලා..සල්ලි ආවේ නැත්තන් complain එකක් දානවා Consumer Authority ඒකට..

මට උන දේට සමාන දෙයක් මගේ කෙල්ලටත් වුනා

[QUOTE="pranathlcp, post: 21743981, member: 225352"] [SIZE="3"]මටත් ඔන්න අද වුනා..අලුතෙන්ම ත්රෙඩ් එකක් දාන්න හදලා, ආපහු මේකේ දානවා.. මගෙත් උදේ දැම්ම සල්ලි දවල් වෙනකොට රු. 39.51 ක් කැපිලා :angry: මගේ තියෙන්නේ දවසට රු 7.48 ක් කැපෙන සිම් එක..විනාඩි පනහයි, SMS 50 යි , 100 MB හම්බෙන පැකේජ් එක.. යකෝ උදේ පාන්දර දැම්ම රීලෝඩ් එක...එක දාල විනාඩි තුනක් කතා කරා, SMS 14 ක් යැවුවා, අද දවසට ඩේටා ඔන් කරේම නැහැ..Wifi විතරයි.. දවල් දැක්කේ ෆෝන් එකේ සල්ලි අඩු වෙලා තියෙනකොට... කෝල් කරලා දැන් ඇහුවම කියනවා Hungama කියල සර්විස් එකකට subscribe වෙලාලු..ඕක ගැන කලින් ලාවට අහල තිබුනට යකෝ මම ආසවටවත් එහෙම advertisement එකක්වත් උන්ගේ වෙබ්සයිට් එකක්වත් අඩු ගානේ එහෙම කියල ආපු SMS එකක්වත් දැක්කේ නැහැ..ඒ උනාට සර්විස් ඒකට කපිල.. මම ඉන්ටනෙට් යන්නෙත් අඩුවෙන්(එන්නේ එළකිරි විතරයි ෆෝන් එකේ)..නැත්තන් ෆේස්බුක් විතරයි..අනික මම ඔය advertisement ගැන හරියට තිතට කල්පනාවෙන් බලනවා..මිස්ටේක් එකක් වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි..එහෙම එකෙ නොදන්නා සර්විස් එකක් ඇක්ටිවේට් වෙලා රෙද්ද.. පස්සේ උන් එක deactivate කරලා complain එකක් දැම්මා..බලල refund කරන්නම් කිව්වා..වැඩ කරන පැය 48 ක් (ඒ කියන්නේ වැඩ කරන දින 6 ක්) යනවලු උපරිම complain එක Process වෙන්න :angry: බලමු මොකක්ද වෙන්නේ කියලා.. මම මුලින්ම ඇහුවා අඩු ගානේ ඔහොම සල්ලි කපනවා නම් මැසේජ් එකක්වත් දාන්න වටිනවා නේද, ඔයාල අනිත් හැම සර්විස් එකකටම සල්ලි කපුනම මැසේජ් එවනවා මේ වගේ ඒවාට නැත්තේ ඇයි කියලා..උන් මුලින් කිව්වේ උන්ගේ සර්විස් එකක් නෙමෙයි කියලා..ඒ උනාට කැපෙන්නේ ෆෝන් එකේ සල්ලි වලින් ලු..ඒක කමක් නැහැ කියමුකෝ.. මම එහෙමම මොබිටෙල් වෙබ්සයිට් ඒකට ගිහින් බැලුවම Hungama තියෙනවා Value Added Service එකක් විදියට.. [url]http://www.mobitel.lk/hungama#tab-content-area-1799[/url] ඒක කිව්වම කියනව, සර්විස් එක උන්ගේ නෙමෙයිලු, මේ වගේ complains එනවලු ගොඩක්, ගොඩක් අයට දන්නේ නැතුව ලින්ක් ක්ලික් කරහම මෙහෙම වෙනවලු (රෙද්ද මම නං මෙලෝ දෙයක් ක්ලික් කරේ නැහැ)..මම ඇහුව ඕක සිස්ටම් එකේ bug එකක්ද කියලා..උන්ගේ සිස්ටම් බග් එකක් නෙමෙයිලු, Hungama service එකේ bug එකක්ලු :baffled: :P මම හා කියලා තිබ්බ, දැන් බලමු මොකද වෙන්නේ කියලා..සල්ලි ආවේ නැත්තන් complain එකක් දානවා Consumer Authority ඒකට.. :yes: මට උන දේට සමාන දෙයක් මගේ කෙල්ලටත් වුනා :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom