මට ගොඩක් දේවල් එපා වේ ගෙන එන්නේ..
ගොඩක් මිනිස්සු කරන කියන දේවල් overated..උදාහරණයක් සමහර එව්න් රස කර කර සමහර පුද්ගලයන් කරපු දේවල් නිකන් දේවත්වයෙන් කියන කොට..මට හිතෙන්නේ මූ නිකන් උගේ වහල් සේවයේ ඉන්න ඩයල් එකක් කියලා..අනික් දේ තමා මුන් බෙට්ටක් දැම්මත් උ දාපු බෙට්ට තරම් සුපිරි බෙට්ටක් නෑ වගේ..මම කියන දේ තේරුම් යයිද මන්දා..