ගොඩක් පරණ ට්‍රේඩ් එකක් එඩිට් කිරීම

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ගොඩක් පරණ ට්‍රේඩ් එකක් එඩිට් කිරීම

    ගොඩක් පරණ (අවුරුදු ගණනක්) ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න විදියක් තියනවද?​


    සමහර ත්‍රෙඩ් වල pics පෙන්නේ නැති උනාම ගොඩක් අය ආයෙත් හදල දන්නා කියල කියනවා. එහෙම ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න contact කරගන්න කෙනෙක් ඉන්නවද. නැත්නම් අලුතෙන්ම ත්‍රෙඩ් එකක් විදියට හදන එකද කරන්න වෙන්නේ....​
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,821
    2,994
    113
    ගොඩක් පරණ (අවුරුදු ගණනක්) ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න විදියක් තියනවද?​


    සමහර ත්‍රෙඩ් වල pics පෙන්නේ නැති උනාම ගොඩක් අය ආයෙත් හදල දන්නා කියල කියනවා. එහෙම ත්‍රෙඩ් එකක් එඩිට් කරන්න contact කරගන්න කෙනෙක් ඉන්නවද. නැත්නම් අලුතෙන්ම ත්‍රෙඩ් එකක් විදියට
    හදන එකද කරන්න වෙන්නේ....​

    ත්‍රෙඩ් එක quote කරලා එඩිට් කරල ඒ ත්‍රෙඩ් එකේම අග කමෙන්ට් එකක් විදියට දැම්මනම් හරි නේද මචං ඒත් මුල පේජ් එක වෙනස් කරන්න නම් ඇඩ්මින්ට කියන්න වෙයි
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    පුලුවන්, මගේ ත්‍රෙඩ් එකක ලින්ක් ඩෙඩ් වෙලා මම ඇඩ්මින්ට පී එම් කරා,
    පොර කිව්වා වෙන්න ඕන චේන්ජස් එවන්න කියලා,
    උඹ ලොක්කාට පී එම් දාලා බලපන් ලින්ක් එකත් එක්ක
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ගෙනාපු ටික තියා ගනින් රොහාන් පල්ලෙවත්ත ජනාධිපති උනාම පත්තු කරන්න​

    :P

    ඔව් ඌට දෙනවා පුකේ ගහලා පත්තු කරගන්න