මේ වගේ ගොඩක් ලග ඉදන් , පොඩි දේවල් video Record කරන්න හොද අඩුවටම ගන්න පුලුවන් Camara එකක් recommend කරන්න පුලුවන්ද ?
4K recording කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. 50/60 ක් වගේ budget එක නම්..
තව දෙයක් මේ වගේ clear recording කරන්න වෙනම lighting දේන්න ඕනද ? normal room light එකකින් මෙ වගේ clear video එකක් ගන්න බැරිද ?