මචංලා,
මට පොඩි help එකක් ඕන
මං දැන් home bar setup එකක් හදනවා. ඒකට projector එකක් ගන්න plan එකක් තියෙනවා. Main purpose එක movies බලන්න නෙමෙයි. Mainly music videos play කරන්න හෝ karaoke setup එකකට connect කරගෙන fun එකක් ගන්නයි

ඒකට:
Brands, models, experience තියෙන අය advice දුන්නොත් ලොකු help එකක්
Thanks in advance!

- Sound system එකකට හොඳට connect වෙන එකක්
- HDMI / Bluetooth වගේ options තියෙන එකක්
- Brightness decent එකක් (room එක full dark නැති වෙලාවටත් ok වෙන්න)
- Budget friendly එකක් (Less than 30,000)