Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගොඩක් සතුටු දවසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි

පින් කරන්න පුලුවන් උන් මේ වගේ පුලු පුලුවන් විදියට පින් කරගනිල්ලා... ඒ අතින් ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි. මෙහේ තියෙන පන්සලකට ගියොත් මහනමගේ ඉඳන් පහලට යනකන්ම ඉන්නේ රජ බඩුකාරයො, නැත්නම් බිස්නස් කාරයො. උන් දන්නේ උන් කඩන පන්සිල් අපිට කියල රක්කවල ගතමනාව හොයන් ගෑනුටිකයි ලමයි ටිකයි රන්කරන්න විතරයි. සිවුරට තියෙන ගෞරවය හින්දා තක්කඩින්ට දනගහල වඳින්නයි, අතින්කයිට් කරන් උන්ගේ දරු පවුල් වලට කන්න බොන්න දෙන්නයි වෙන නිසා මම මෙහේ පන්සල් යන් නෑ

හිත සතුටින් බත් පැකට් එකක් අරන් පාරට බැස්සහම අඩුගානේ පාරේ හිඟන්නෙක් තියා බල්ලෙක් පූසෙක්වත් නෑ කන්න වේලක්වත් දෙන්න. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි. පාරේ පැයක් හමාරක් කරක්ගැහුවහම ආතක් පාතක් නැති අප්රිකානු හම්බයෙක් හරි වෙරි මරගාතේ ඉන්න රුමේනියානු හොරෙක් හරි හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කන්න දෙනවට වඩා හොඳයි බත් එක විසික්කරල දානව. (මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව )

ලංකාවේ ඉන්නකන් ඇතිවෙන්න පින් අතේ වැඩ කළා..... ඇනුවල් ලීව් 14 දාල පන්සල්වල ලිං ඉඳන් හාරල දීල තියෙනව. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.

[QUOTE="LINDA_ADERSON_22, post: 14767968, member: 322784"] [b]ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි[/b] [SIZE=4]පින් කරන්න පුලුවන් උන් මේ වගේ පුලු පුලුවන් විදියට පින් කරගනිල්ලා:yes:... ඒ අතින් ලංකාවේ ඉන්න උඹල වාසනාවන්තයි. මෙහේ තියෙන පන්සලකට ගියොත් මහනමගේ ඉඳන් පහලට යනකන්ම ඉන්නේ රජ බඩුකාරයො:angry:, නැත්නම් බිස්නස් කාරයො:angry:. උන් දන්නේ උන් කඩන පන්සිල් අපිට කියල රක්කවල ගතමනාව හොයන් ගෑනුටිකයි ලමයි ටිකයි රන්කරන්න විතරයි.:angry: සිවුරට තියෙන ගෞරවය හින්දා තක්කඩින්ට දනගහල වඳින්නයි, අතින්කයිට් කරන් උන්ගේ දරු පවුල් වලට කන්න බොන්න දෙන්නයි වෙන නිසා මම මෙහේ පන්සල් යන් නෑ:dull: හිත සතුටින් බත් පැකට් එකක් අරන් පාරට බැස්සහම අඩුගානේ පාරේ හිඟන්නෙක් තියා බල්ලෙක් පූසෙක්වත් නෑ කන්න වේලක්වත් දෙන්න:no:. කරුමෙට පූසෙක් හරි සෙට් වුනත් උන් කන්නේ උන්ටම හදපු ටින් කරපු කෑම විතරයි:angry:. පාරේ පැයක් හමාරක් කරක්ගැහුවහම ආතක් පාතක් නැති අප්රිකානු හම්බයෙක් හරි වෙරි මරගාතේ ඉන්න රුමේනියානු හොරෙක් හරි හොයාගන්න පුලුවන්. ඒත් උන්ට කන්න දෙනවට වඩා හොඳයි බත් එක විසික්කරල දානව.:baffled: (මට ඇත්තටම මේ සිද්දිය වුනා... අන්තිමට බත් එක ඇලකට දැම්ම මාලු හරි කයි කියල ~ උන්නම් සන්තෝසෙන් බත් ටික කෑව:yes: ) ලංකාවේ ඉන්නකන් ඇතිවෙන්න පින් අතේ වැඩ කළා..... ඇනුවල් ලීව් 14 දාල පන්සල්වල ලිං ඉඳන් හාරල දීල තියෙනව:D. දැනටත් සල්ලි දීල අනුන්ට කියල පින් අතේ වැඩ කරවනව ඒත් ඉස්සර වගේ ඇඟට දැනෙන්නෑ..... ඒ අතින් උබලනම් ඇත්තටම වාසනාවන්තයි.:rolleyes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom