ගොඩක් සුදුයි

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Color එක ගැන නෙමේ යකෝ! ගෑණිට වචනයක් කියන්ඩ බැරි වෙන්ඩ තමුන්ගෙම කියල ගෙයක්, වාහනයක්, ළමයි හැදුවම වියදම් කරන්ඩ සල්ලි තියනවද කියල worry වෙයන්!!.
    අන්න ඒව තියනව නම් තොගෙ පාට නෙමේ මොනා අඩු උනත් කමක් නෑ...
    අනික පිරිමි ඉන්ඩ ඕන හැඩි දැඩි විදිහට මිසක් ගෑනු වගේ පියරු බබාල වගේ නෙමේ!
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Color එක ගැන නෙමේ යකෝ! ගෑණිට වචනයක් කියන්ඩ බැරි වෙන්ඩ තමුන්ගෙම කියල ගෙයක්, වාහනයක්, ළමයි හැදුවම වියදම් කරන්ඩ සල්ලි තියනවද කියල worry වෙයන්!!.
    අන්න ඒව තියනව නම් තොගෙ පාට නෙමේ මොනා අඩු උනත් කමක් නෑ...
    අනික පිරිමි ඉන්ඩ ඕන හැඩි දැඩි විදිහට මිසක් ගෑනු වගේ පියරු බබාල වගේ නෙමේ!

    සල්ලි තියෙනවනම් කොහොමත් ලස්සන උනහැකිනේ බන්!:dull: