ගොඩයමුද? වැලලෙමුද?

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගොඩයමුද? වැලලෙමුද?

    උඹල කැමතිද මාත් එක්ක ෂෙට් වෙලා මාසෙකින් ලංකාවට මිලියන ගානක් හොයල දෙන්න
    ගොන් ආතල් එකක් නෙමේ ඇත්තටම


    බයිනරි ඔප්ෂන් කරල ලොස් වෙලා ඉන්න එවුන් සෙට් වෙයල්ල
    (එහෙම කීවෙ අලුත් එවුන් එන්න එපා කියල නෙමේ හැබැයි පුතෝ මට උඹලට උගන්න උගන්න ඉන්නත් බෑ දැනට බයිනරි වලින් සල්ලි හොයන එවුන් එක්කර ගන්න එකේ තේරුමක් නෑ උන් කොහොමත් ගේම ගහන නිසා)

    ප්ලෑන් එක මෙහෙමයි
    මම Facebook ගෘප් එකක් හදනව උඹලව ඒකට ජොයින්ට් කරගෙන දවසකට කලින් දැනුම් දුන්න වේලාවක් ඇතුලත (උදා- රෑ 8 -9 වෙනකන්) මම ලයිව් වීඩියෝ එකක් හරහ උඹලත් එක්ක ට්‍රේඩ් කරනව 100% විනින් රේට් එකකින් මාසෙකට ටාගට් එකකට


    උඹලගෙ ලයිව් එකවුන්ට් එකේ තියෙන්න ඕනෙ $10 වගේ සුළු ගානක් විතරයි. මම ඒක ලොස් නොවී උඹලව අදාල ඉලක්කයට ගෙනියනව මාසෙ අන්තිම වෙද්දි

    මේකයි ටාගට් එක

    මාසෙට දවස් විස්සයි
    අපේ බැලන්ස් එකෙන් 20% ක් දවසකට හොයනව
    මේ විදිහට


    අපේක්ෂිත ලාභය දිනය අවසානයේ මුළු මුදල
    $ 2.00 12
    $ 2.40 14.40
    $ 2.88 17.28
    $ 3.46 20.74
    $ 4.15 24.88
    $ 4.98 29.88
    $ 5.97 35.83
    $ 7.17 43.00
    $ 8.60 51.60
    $ 10.32 61.92
    $ 12.38 74.30
    $ 14.86 89.16
    $ 17.83 106.99
    $ 21.40 128.39
    $ 25.68 154.07
    $ 30.81 184.88
    $ 36.98 221.86
    $ 44.37 266.23
    $ 53.25 319.48
    $ 63.90 383.38
    $ 76.68 460.05
    $ 92.01 552.06
    $ 110.41 662.47

    මාසෙ අන්තිමට අපේ ටාගට් එක $662.47 ලංකා රුපියල් සාමාන්‍යෙයන් 120,000/-
    ගොඩක් දුරට මේ ගාන මීට වැඩි වෙනව

    මොකද කියන්නෙ ගෘෘප් එකට ෂෙට් වෙනවද අඩුම සාමාජිකයො 100 ක් හිටියොත් මාසෙන් ලංකාවට මිලියන 12 ක් අපිත් ගොඩ රටත් ගොඩ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Ithin ban kelinma $1000 daala patan ganinko :P Naththan $10,000 wage. Uba maasen kotiyatak hoyanawane :P Boruwata $10 daagena natanne