#####ගොඩාක් දුකයි මතක් වෙද්දි ඔයාව...එත් දෑන් ඔ&#351

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    #####ගොඩාක් දුකයි මතක් වෙද්දි ඔයාව...එත් දෑන් ඔ&#351

    ගොඩාක් දුකයි මතක් වෙද්දි ඔයාව...එත් දෑන් ඔයා මගෙ නෙමෙය්......:(:(:(:(:(:(:(:(

    සෑදී රන් අභරනින්.....
    රීදී සලූ පිලී දරා....
    නෑගී රිය පෙල හරින්....
    පෑතු පෙම් ලොව දවා...
    මානලිය වී ලදෙ......
    ගියත් ඔබ ඔහු කරා.....
    මගෙ හදවත ඔබෙ....
    මගෙ දිවි ඈති තුරා.....


    අදින් පසු සීත ඔබෙ....
    අහිමි වන භව දනිම්....
    යලිදු අපි දීවීතුරා.....
    නොයෙන බව යලි දනිම්.....
    නොයෙන බව යලි දනිම්.....


    ඔබෙන් ලද සෙනෙහසෙන්...
    සුවය නීති වීදින්නම්......
    සසර මතු භවක හො.....
    සුරත ඔබෙ පතන්නම්......
    සුරත ඔබෙ පතන්නම්......






    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    1c78VgVfNpwiD3f.jpg
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    අඩෙ දුක් සීන් එක නෙද? හ්ම් හිත හදා ගනින්.. එල කිරි එකෙම හිටපන් හිත ටිකක් හදා ගන්නකන්.. මටත් දුකයි බන්.. :(:(:(:(:(:(:(:(