ගොඩ ගන්න ඔබගෙ ජීවය...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගොඩ ගන්න ඔබගෙ ජීවය...

    change-your-life-30.jpg


    තරුණ කාලය
    කෙලිලොල් බවින් පරිපුණ
    නව අත්දැකුම් පසුපස
    මොහොතකින් හඹායන


    හොද සහ නරක දෙක
    ඇත ගැබ්ව ඒ අතර

    නරක තදටම වැළදගෙන
    හොද සතයකට වටිනු නැත


    දැක දැකම විනාශය
    ඇයි ද ඒ පසුපසම

    නුවණ පාදා යසට
    ගොඩ ගන්න ඔබගෙ ජීවය...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    thnks advice ekata:: he he

    අනිවාර්යෙන් ..නොමඟ යන්න හොද නෑ ..අනර්ඝයි කසුන්



    ela ela niyami mcn...
    niyama thread tika.. keep t up mcn

    Thanks for the wonderful advice Brother

    elaaaaaaaaaaaa

    Thanks Friends.............
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අද දවසට ඔබින සහෝදරාත්මක ඔවදනක්....

    සාර්ථක.. සරල... එක හුස්මට කියවිය හැකි සේ ලියැවුන පද පෙලක්..

    ඔබට ජය!!