ගොඩ පර ගැන නේද මේ කියන්නේ

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    කෙලින්ම උත්තරය දෙනවා නම් කියන්න තියෙන්නේ නැහැ කියන එකයි. වීඩියෝවේ සදහන් කරන විශේෂය Wormia alata නුතනයේ හදුන්වන්නේ (නිවැරදිම නම) Dillenia alata නමින්. ලංකාවේ ගොඩපර වල නම Dillenia retusa. නමුත් මේ විශේෂ දෙකම ඉතාම ලග නෑකම් සහිත දෙකක්. දෙකම අයිති වෙන්නේ Dilleniaceae කියන කුලයට. වීඩියෝවේ සදහන් විශේෂය දැවමය වටිනාකමක් නැති එකක් උනාට ලංකාවේ ගොඩපර කියන්නේ ඖෂධ වටිනාකමක් මෙන්ම දැවමය වටිනාකමක් සහිත විශේෂයක්.