mokada venne plantation ekka dammot ???
anthuriam vage, oya gana hodatama ati ekatanam. mama danna kenek vadeta ata gahuva. eyalama serama deval denava & mal tikat eyalama gannava & bank loan ekka aragenat denav vade patan ganna.
mona kalat hodata karapan. good luck.
ekata land ekak ona neda . ekane aula bn . anyway thanks machan
නැකැත් රාල;20075531 said:මචං මම රුපියල් 500/= පටන් අරං ලක්ෂ 10 බිස්නස් එකක් හදපු එකෙක්. (මගේ පරණ ත්‍රෙඩ් වල ඒ විස්තර ඇති) උඹ රුපියල් 50000කින් පටන් අරං බිංදුවට වැටුනා කියනවා. පොඩ්ඩක් කල්පනාකරපන් කොතන හරි වැරදිලා තියනවා. උඹ අන්න ඒ වැරදුන තැන මේ වෙනකොට මොකක්ද කියලා දන්නවනම් මම උඹට සුභපතනවා අලුත් ව්‍යාපාරයට. උඹට තාම උඹට වැරදුනේ කොතනද කියලා හිතාගන්න බැරිනම්. අලුතින් ව්‍යාපාරයක් පටන්ගන්නවට වඩා තව ටික කාලයක් දක්ෂ ව්‍යාපාරිකයෙක් ගාව වැඩ කරපං.
එහෙම බැරිනම් ව්‍යාපාර උපදේශකයෙක්ගෙන් උපදෙස් ගනින්.
Thanks bro.. hetuwa man sadahan karala athi yata , tikak duka hitena seen ekak


,