ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මම කරන දේ නෙමෙයි. උබේ ප්‍රශ්නේ මොකද්ද?

    My intention was to give the direction to people who like to learn Internet Markerting. So if you think this thread is not useful you must be knowledgeable than me. So go ahead and open a better thread to support this community. :cool:

    ubata wada knowledge eka nathuwa athi.habai me tika dannawa mn field eke nowunath normal oya news site wala araticle kiyawalath.poddak advance deyak karanawnam watinawa kiyalai kiwwe.seo igenagnna than,wordpress site ekak gahanna widi,plugins wage.

    mage thread open kirilla kese wethath bro oyath me creed ekka giya seen eka nisa mewa karnawa misak oyage bokketh dada mas thamai.a seen eka nathnam oyath oyage purudu ara salli talk didi innawa witharai.dan ithin loku thread dagena mn meka nawaththnawa gannepa.dannathi ekekta udawwak wenna hari dapan.good luck:D
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට! :lol::lol::lol:

    මගේ අම්මටත් වඩා මං ගැන දන්න එවුන් එලකිරි එකේ ඉන්න එක ගැන සතුටුයි.

    මම එකෙක්ටවත් කියලා දෙන්න බැදිලා නෑ. ඒත් මේකෙන් වැඩක් ගන්න එවුන් වැඩක් ගනියි. :yes:

    Ad Sense, Affiliate Marketing කියන්නේ Internet Markerting වල චැනල්ස් නෙමෙයි. තව නෝමල් නිව්ස් සයිට්ස් ටිකක් හොදට බලහන්. නැත්තන් ඔලුවෙ තියෙන කුනු අයින් කරලා ආටිකල් එක තව පාරක් කියවපන්.

    දන්න ඔක්කෝම එක පාර දාන්නනම් Data Entry Operatorsලා තුන් දෙනෙක්වත් හයර් කරන්න වෙයි.

    මේක පාඩම් මාලාවක්. බලන් හිටහන්.

    කැමති දෙයක් හිතා ගනින්. :cool::cool::cool:
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙතනින් එහාට අස්සයගෙ දත් ගනින්න එන එවුන්ට රිප්ලයිස් නෑ. :cool:

    ;);)
    zt1.jpg

    It doesn't matter how good you do. Haters gonna hate somehow.