ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මේක නියම වැඩක්....නියම උදව්වක් මේව කරන උන්ට.....
    නියමයි උඹ මේ වගේ දෙයක් පටන් ගත්ත එක.

    "අඳුරුයි- අඳුරුයි කියා කෑ ගහනවාට වඩා ඉටිපන්දමක්වත් දල්වා ගෑනීම වටී"
    -ෂං ට්ත්සු-

    රෙප් දෙන ලදී
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචං මේක නියම වැඩක්....නියම උදව්වක් මේව කරන උන්ට.....
    නියමයි උඹ මේ වගේ දෙයක් පටන් ගත්ත එක.

    "අඳුරුයි- අඳුරුයි කියා කෑ ගහනවාට වඩා ඉටිපන්දමක්වත් දල්වා ගෑනීම වටී"
    -ෂං ට්ත්සු-

    රෙප් දෙන ලදී

    බොහොම ස්තූතියි මචන්! :love::love::love: