අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරයි.
ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම මාර්ගය අන්තර්වාර ආණ්ඩුවකට රට යොමුවීම් බවද හෙතෙම පැවසීය.
රට තුළ අවශ්‍ය කරන දේශපාලන ස්ථාවර භාවය ගොඩනැඟීමට නම් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු කරගෙන සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.