අන්දයට...අනේ අන්දයො, උබල මෝඩයි..උබලට පේන්නෙ නැති උනාට...කිරි වල පාට සුදු පාටයි කිව්වම උගේ දුශ්ටිය හෙලවෙනවද?...
ඒ අන්දයම ඌ අලුත් දෙයක් දැනගත්ත..දැන් හරි කියල තව අන්දයෙකුට හිහිල්ල කියයි..මම නම් දැන් දන්නව...කිරි වල පාට සුදු පාටයි කියල..
අන්ධයයි - කිරි වල පාටයි, පෘථග්ජනයයි - නිවනයි කියන දෙක උපමාවක් විදිහට අරන් සන්සන්දනය කරන්න පුලුවන්ද?
Generally කතා කරන්න ඕනේ අයට generally කතා කරලා තියෙනවා, ඒකට වෙනම threads දාලත් තියෙනවා. මේ කතා කරන්නේ අදාල කෙනාට ගැලපෙන්න.
අනිත් එක, ඔව්,
බක පණ්ඩිතයෙක්ට, නෑ උඹ වැරදියි කිව්වහම, නමස්කාර කරලා පිළිගන්නවා.. අනිත් අයටත් ගිහින් කියලා දෙනවා.
අනේ, අනේ ඉතින් අන්කල් රෝස්.

අනේ ඉතින්..නොදන්න දේ නොදන්නව කියල දැන ගෙන ඉන්නවට වඩා...නොදන්න දේ දන්නව කියල දැන ගන්න එක තියෙන දුශ්ටියටත් එහානෙ...මෙතන සෙට් එකක්ම ඉන්නෙ ඒ වගේ...
මේ කියන්නේ, මෙතන මන් මුල ඉදන් උලුප්පලා පෙන්නපු 'නැත' අන්තය,
මන් සහ OP නම් මෙන්ෂන් කරලා තියෙන සමහරු ඉන්න උච්ඡේද්‍ය දෘස්ටියක් කියලද?!?!
වාව්. ආසයානුසය ඣානය ලබාගත්ත විදිහ මටත් කියලා දෙන්නකෝ.
ඒ සන්නිවේදන අවශ්යතාවය සපුරාගන්නම තමයි ඔබතුමා අනිත්ය කිව්වාම මොකක්ද අනිත්ය කියල...
අනිත්‍ය කියන්නේ යථා ස්වරූපයටම කියන තව නමක් මිසක්, 'අනිත්‍ය මෙන්න මේකයි' කියලා *දෙයක්* නැහැ කියලා කිව්වේ.
ඔය කියන්නේ අනිත්‍ය වඩන විදිහත්
@ewijesekara
වැඩීම්/ නොවැඩීම් වල යථා ස්වභාවය දකින තැන තමයි මන් කියන අනිත්‍ය තියෙන්නේ නැතුව වැඩීමක නෙමෙයි.
ඉබේ වැඩෙන අනිච්චස්න්නා
සතිපට්ටනයෙන් තොර සොවාන් මාර්ගපල...
ඉබේ වැඩෙනවා කියලනම් කියලා නැ කොහෙවත්. ඡන්දය, චිත්ත, විරිය, විමංසාව සහ කුසලය තමයි මාර්ගය තුල යන්න fuel දෙන්නේ.
යථා ස්වභාවය දකින තැන තමයි අනිච්ච සංඣාව කියලනම් මන් කියලා තියෙනවා ගොඩක් තැන් වල.
සතිපට්ටානය තමයි එලැබ සිටි සිහිය, ඒකායන මග. සතිය වඩන විදිහ ගැනත් දාලා ඇති threads මන්. එලැබ සිටි සිහියෙන් මනසිකාර කරද්දී (අයෝනිසෝ මනසිකාරය), අවිද්‍යාව අවිද්‍යාව ලෙස පිරිසිද දකින තැන (යෝනිසෝ මනසිකාරය) තමයි සතිපට්ටානය *වැඩෙනවා* කියන්නේ. අනිච්ච සංඣාව *වැඩෙනවා* කියන්නේ.
අසුරු සැනක දකින, ක්ෂණ මාත්‍ර නිවන තමයි ඒක.
යෝනිසෝ මනසිකාරයෙදි කව්ද වඩන්නේ, මොකක්ද වඩන්නේ?