ගොදුරක් වෙන්න එපා

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    විවිධ නම් වලින් යන පේජ් වලින් පොඩියට පෝස්ට් හදා කරන පොඩි පොඩි අදහස් වලින් ඔබේ ඔළුව පුරවා ගැනීමෙන් ඔබ කාගේ හෝ කැම්පේන් එකකට ගොදුරු වේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    riduna pm account eken පොඩියට පෝස්ට් හදා කරන පොඩි පොඩි අදහස් වලින් ඔබේ ඔළුව පුරවා ගැනීමෙන් ඔබ කාගේ හෝ කැම්පේන් එකකට ගොදුරු වේ.