ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය-මොනර පැටික්

    ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය.ආදරෙයි



    ප.ලි

    හිතරිදුන pvt බස් කාරයෙක් රේප් කපලා,තව 1250 x 2 ඔලුවේ තියන් ඉන්න සින්හලයකුයි rep කපලා.මන් ගොන්කම කියන්නේ අපේ සංස්කෘතිය කියල කිව්වේ අපි ඉස්සරහට අරගෙන යන්නේ වැඩකට නැති දේවල් විතරක් කියලා කියන්න,අපි යන්නෙත් අර දකුණු ඉන්දියාවේ උන්ගේ ආරෙට.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
    වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
    කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    අනේ මන්ද මේවට මුකුත් නොකියත් බෑ
    වෙන රටවල පොඩිඋන් brown gas වලින් වාහන දුවනකොට
    කැම්පස් වල උන් arduino project කරන කොට අපේ උන් කරන්නේ මේවා තමයි

    ලෝකේ යන්නේ ඉස්සරහට.අපේ උන් යන්න හදන්නෙම පිටිපස්සට.
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    ඕන මගුලක් කරගනිල්ලකෝ ඉඩ තියෙන තැනක :baffled: මේ වාහන යන පාරේ මේවා කරන්නේ

    මේවට ශා,පට්ට,මරු කියන උනුත් ඉන්නවා බන්.ලන්කවනම් ගන්න දෙයක් නැ දැන්.අපරාදේ බන් මේ ලස්සන රට කනවා කාලකන්නි
     

    salinthe

    Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    dehiwala neda ara bus eka karakawanne

    ඔව් දෙහිවල තමයි මේ අතල් එක අරන් තිබ්බේ.මිනිස්සු ගහන්න තිබ්බේ මුන්ට.පාරත් බ්ලොක් කරගෙන කරන මගුල් වැඩ
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,553
    113
    රූකඩ රාජ්ජේ


    මොණර පැටික්කි නෙවි ගොං පැටික්කි...පාරේ යන්නේ මිනී මරන්න වගේ...අනිත් වාහන ගැන , බස් එකේ ඉන්න මිනිස්සු , පාරේ යන මිනිස්සු ගැන ගානක්වත් නෑ...ඔය වගේ ගොං තකතීරු වැඩ වලින් වෙන්නේ ඕකුන්ව තවත් ප්‍රමෝට් වෙන එක....මීහරක්..

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: salinthe

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    lokuma hene hari haman guruwaru nathi eka. ape kalen honda guruwaru samugatta. dan me wage gon athal mara loku karan inna guru horu godak inne.